Open Forum කියන්නේ මචන් අපිට ඕනේ දෙයක් ඕනේ විදියකට කතා කරන්න පුළුවන් Forum එක එළකිරි එකේ. ඒකෙ ඕනේ කෙනෙකුට තමන් කැමති අදහසක් නිදහසේ ප්‍රකාශ කරන්න පුළුවන්. thread එකක වලියක් ගියොත් ඒක සාමාන්‍යයෙන් Open Forum එකට මාරු කරනවා. එතකූට කට්ටියට ඇති තරම් මරා ගන්න එහෙම පුළුවන්...