Maxxwell
Reaction score
275

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ටිවී සීරියස් වැඩිය බලල නැහැ බං..
    Prison Break, Pacific, Band of Brothers, Last Ship වගේ කීපයයි මං බලලා තියෙන්නෙ..
    Prepaid පාවිච්චි කරන්නෙ නැහැ බං.. එපාම වෙලා තමයි 4G වලට මාරු උනේ.. :(
    සමහර උන් හෙන පොශ් කියලා පෙන්නන්නයි, බුකියෙ පිංතූර ශෙයාර් කරන්නයි තියෙන ඇම්මටත් යනවනේ බං.. උන් නම් පව්..

    පොර පැය එකහමාරයිලු නේද හිටියෙත්.. :lol:
    මං උගේ එක සිංදුවකට ආසයි.. ඒත් ඔච්චර ගාණක් වියදම් කරලා ඒ සිංදුව අහල තේරුමක් නෑ.. සල්ලිත් නෑ.. :lol:
    හලෝ මචං.. මොකෝ වෙන්නෙ ඉතිං..
    එන් රික්ද මොකාද එකාගෙ කොන්සර්ට් එක බලන්න ගියේ නැතෙයි..?
    ඇයි තවම බැලුවෙ නැද්ද..? :D
    මං යනෝ බං නිදාගන්න..
  • Loading…
  • Loading…
  • Loading…