crazybuddy Dec 30, 2015 ටිවී සීරියස් වැඩිය බලල නැහැ බං.. Prison Break, Pacific, Band of Brothers, Last Ship වගේ කීපයයි මං බලලා තියෙන්නෙ..
ටිවී සීරියස් වැඩිය බලල නැහැ බං.. Prison Break, Pacific, Band of Brothers, Last Ship වගේ කීපයයි මං බලලා තියෙන්නෙ..
crazybuddy Dec 21, 2015 සමහර උන් හෙන පොශ් කියලා පෙන්නන්නයි, බුකියෙ පිංතූර ශෙයාර් කරන්නයි තියෙන ඇම්මටත් යනවනේ බං.. උන් නම් පව්.. පොර පැය එකහමාරයිලු නේද හිටියෙත්..
සමහර උන් හෙන පොශ් කියලා පෙන්නන්නයි, බුකියෙ පිංතූර ශෙයාර් කරන්නයි තියෙන ඇම්මටත් යනවනේ බං.. උන් නම් පව්.. පොර පැය එකහමාරයිලු නේද හිටියෙත්..
crazybuddy Dec 21, 2015 මං උගේ එක සිංදුවකට ආසයි.. ඒත් ඔච්චර ගාණක් වියදම් කරලා ඒ සිංදුව අහල තේරුමක් නෑ.. සල්ලිත් නෑ..
crazybuddy Dec 21, 2015 හලෝ මචං.. මොකෝ වෙන්නෙ ඉතිං.. එන් රික්ද මොකාද එකාගෙ කොන්සර්ට් එක බලන්න ගියේ නැතෙයි..?