Radioactive May 22, 2015 අඩෝ මෙතනින් කොල්ලෙක්ට කියලා ඉන්නේ අර පිටි පස්සේ ඉන්න එකයී, සුදු ඇදලා ඉන්න එකයි විතරමද මන්දා, රෝස පාට ඇදලා ඉන්න එකා ගෑණියෙක් වගේ ඉන්නේ, අනෙක් එවුන් අර කෙල්ලෝ එකිනෙකාව බදාගෙන වගේ තුරුලු වෙලා ඉන්නේ මුන්ට සම අයිතිය දීලා මේක සමාජයේ බහුල වුනොත් පිස්සු විකාරයක් වෙන්නේ.
අඩෝ මෙතනින් කොල්ලෙක්ට කියලා ඉන්නේ අර පිටි පස්සේ ඉන්න එකයී, සුදු ඇදලා ඉන්න එකයි විතරමද මන්දා, රෝස පාට ඇදලා ඉන්න එකා ගෑණියෙක් වගේ ඉන්නේ, අනෙක් එවුන් අර කෙල්ලෝ එකිනෙකාව බදාගෙන වගේ තුරුලු වෙලා ඉන්නේ මුන්ට සම අයිතිය දීලා මේක සමාජයේ බහුල වුනොත් පිස්සු විකාරයක් වෙන්නේ.
Radioactive May 22, 2015 ඒකට Hairworks enable කරන්න ඕනේ බන්. අනික screenshot එකකින් කොණ්ඩේ ගැන කියන්න අමාරුයි. + ඔය කෙල්ල නනා ඉන්නේ එතකොට කොණ්ඩේ එකට ඇලිලා තියෙන්නේ.
ඒකට Hairworks enable කරන්න ඕනේ බන්. අනික screenshot එකකින් කොණ්ඩේ ගැන කියන්න අමාරුයි. + ඔය කෙල්ල නනා ඉන්නේ එතකොට කොණ්ඩේ එකට ඇලිලා තියෙන්නේ.
gangst3r.93 May 22, 2015 Mage kan deka sawutthu karannada hadanne padirinm Heta thamai ithin aran ahanna one Mama dan doi. Suba rathriyak Jaya wewa
Mage kan deka sawutthu karannada hadanne padirinm Heta thamai ithin aran ahanna one Mama dan doi. Suba rathriyak Jaya wewa
Rovin May 22, 2015 රජ කුමරෙක් නොවෙමි මම සුර සැප විඳින දුප්පත් කොල්ලෙක්ය හමුදාවට බැඳුන විරැකියාවෙන් නොපෙළුනානම් සටන් බිමෙ අද නෑ එදා සිළුමිණ නොබැලුවානම් මෙදා සුසුමක් නෑ (සෙබළුන් බඳවාගැනීමට දැන්වීම් පළවන්නේ සිළුමිණේය) වෙඩි හඬ ඇසෙන විට තැති ගන්න නුඹලාට ලේ බිඳක් වැටෙන හඬ හදවතට දැනේවිද?
රජ කුමරෙක් නොවෙමි මම සුර සැප විඳින දුප්පත් කොල්ලෙක්ය හමුදාවට බැඳුන විරැකියාවෙන් නොපෙළුනානම් සටන් බිමෙ අද නෑ එදා සිළුමිණ නොබැලුවානම් මෙදා සුසුමක් නෑ (සෙබළුන් බඳවාගැනීමට දැන්වීම් පළවන්නේ සිළුමිණේය) වෙඩි හඬ ඇසෙන විට තැති ගන්න නුඹලාට ලේ බිඳක් වැටෙන හඬ හදවතට දැනේවිද?
gangst3r.93 May 22, 2015 Api ithin boot somiyenne inne eka nisa owa lassanai Ah na ban.heta dihata aran ahanna one ekath
Rovin May 22, 2015 දුක වැඩි හින්දම Reply නොකර ඉන්නම් ඉස්සර ඉදන්ම ලව් කරන්න ආසාවක් තිබ්බෙ නතාශට.. ගහන්න ආසවක් තිබ්බෙ මේකිට ,,, ඒත් දැන් දෙකම බැදලා, :( :( මාත් බැදලා :lol: :lol: ඒකෙත් හැටි :D
දුක වැඩි හින්දම Reply නොකර ඉන්නම් ඉස්සර ඉදන්ම ලව් කරන්න ආසාවක් තිබ්බෙ නතාශට.. ගහන්න ආසවක් තිබ්බෙ මේකිට ,,, ඒත් දැන් දෙකම බැදලා, :( :( මාත් බැදලා :lol: :lol: ඒකෙත් හැටි :D
gangst3r.93 May 22, 2015 2014 habai mama lagadi ahuwe :oo: Ubata hodada danne na ithin :baffled: Ahala mata banapan :( http://www.ananmanan.lk/free-sinhala-mp3/song/5824/ridawannata-ayemath-udaya-sri-sinhala-mp3.html
2014 habai mama lagadi ahuwe :oo: Ubata hodada danne na ithin :baffled: Ahala mata banapan :( http://www.ananmanan.lk/free-sinhala-mp3/song/5824/ridawannata-ayemath-udaya-sri-sinhala-mp3.html
Rovin May 22, 2015 transgender කියල උන්ව කොන් කරන එක නෙමෙයි බන් අපි කරන්න ඕනේ ... කොහොමත් උබල ඔහොම උන්ට බැන්නට සමහර විට ලබන ආත්මෙක ඒ වගේ එකෙක් වෙලා ඉපදෙන්න පුළුවන් ... එක අපි කරන පව් පින් අනුව තීරණය වෙයි ...එත් ඉතින් උන් ගැන අනුකම්පා කරල ඉන්න එක විතරයි අපිට කරන්න පුළුවන් .. එතනින් එහාට තමන් පොන්නයෙක් ද නැද්ද කියල උන්ට ක්රියාවෙන් ඔප්පු කරන්න පුළුවන් කම තියෙනවා මොන gender උනත් ...
transgender කියල උන්ව කොන් කරන එක නෙමෙයි බන් අපි කරන්න ඕනේ ... කොහොමත් උබල ඔහොම උන්ට බැන්නට සමහර විට ලබන ආත්මෙක ඒ වගේ එකෙක් වෙලා ඉපදෙන්න පුළුවන් ... එක අපි කරන පව් පින් අනුව තීරණය වෙයි ...එත් ඉතින් උන් ගැන අනුකම්පා කරල ඉන්න එක විතරයි අපිට කරන්න පුළුවන් .. එතනින් එහාට තමන් පොන්නයෙක් ද නැද්ද කියල උන්ට ක්රියාවෙන් ඔප්පු කරන්න පුළුවන් කම තියෙනවා මොන gender උනත් ...
mldarshana May 21, 2015 ඔල්මාද බඩුවක්...!! පා...කෙය......!! © (http://www.elakiri.com/forum/showthread.php?t=1677813)
asylum May 21, 2015 අනේ නෙරක කෙල්ල කිත අප්පා කෝ එන්න ලෙගට - බෑ බෑ එහෙනම් කිශ් තමා කොරනවා - බෑ බෑ උය උය ඉතින් ,, ශේරම දගලනවා දගලන්නේ නෙතුව ඉන්න කෙල්ලේ කෝ අපිලට ආදර කොරන්න - බෑ බෑ අපිල ඒනම් තරහ තමා වෙනවා කෝ අනෙක් පැත්ත තමා හෙරෙනවා - බෑ බෑ කියලා බේ පෙටියෝ.. උම්ම්ම්ම්මා
අනේ නෙරක කෙල්ල කිත අප්පා කෝ එන්න ලෙගට - බෑ බෑ එහෙනම් කිශ් තමා කොරනවා - බෑ බෑ උය උය ඉතින් ,, ශේරම දගලනවා දගලන්නේ නෙතුව ඉන්න කෙල්ලේ කෝ අපිලට ආදර කොරන්න - බෑ බෑ අපිල ඒනම් තරහ තමා වෙනවා කෝ අනෙක් පැත්ත තමා හෙරෙනවා - බෑ බෑ කියලා බේ පෙටියෝ.. උම්ම්ම්ම්මා