ashmi
Reaction score
742

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සම්‍යාලෝකය ගත්තා අක්කේ ඔයා කිව්ව දවස් වලම
    ඔයා අනුල ද සිල්වා ගේ දෙවියන්ගේ අඩවිය කියෙව්වා ද
    පට්ට පොත අක්කේ ..මම දැනට අට පාරක් කියෙව්වා ..ඒත් මදි වගේ
    අක්කේ ,,,මොන මගුලක්ද මන්දා කියන පොතේ යන්නේ
    තමිල්නාඩු කෙල්ලෙකුයි පන්ජාබ් කොල්ලෙකුයි අතරේ යන ආදර කතාවක් නෙවෙයි නේද ..
    ඔයා මොකද මට එවන්න තියන vm එක ඔයාගේ cp එකේ දාගෙන ,,,:(
    බොහෝම ස්තුතියි අක්කේ ,,
    මම මේ කරන උදවු වලට ප්‍රති උපකාර කරන්නම් කෝ කවදා හරි:)
    ayi ada maaa atha hara wenathaka bala inne 💔sandaa andura lowa galana welawata mage niwana mage palpathai 🏡aadare kiyala yanawa maa paaweela 🚽✈✈maralada elluwe ellalada maruwe kohomada man allanne ranwan ranwan mage ran kikili🐓🐓
    චේතන් භගත්ගේ මොන මගුලක්ද මන්දා two states ,හෙලෝ හෙලෝ one night @ the call center.anith eka three mistakes of my life
    මේ ටික මේ sarasavi online book store එකේ තියද බලන්නකෝ
    http://www.sarasavi.lk/

    යන්න වෙලාවක් නැහැ අක්කේ ගන්න
    අනේ පුළුවන් වෙලාවක් බලලා help උදවුව්වක් දෙන්න හොදේ
    පොතක් කියවන්න නැතුව පිස්සු වගේ අක්කේ ,,මේ පුස්ථකාල වල පොත් ඉවරයි
    පරණ ලබ්බවල් තියෙන්නේ ,,,එපා වෙනවා
    මේකට online pay කරපුවහම කිසි කරදරයක් නැහැ පොත් ටික ගෙදරටම එනවා ..
    මම දෙතුන් පාරක්ම ගෙන්නුවා
    ඔයාට නිදහස් වෙලාවක බලන්න ..
    උදවුවක් කරනවා නේද ,,,?(බැහැ කියන්න බැහැ)
    Radioactive PM reply දාන්න බෑ , full ලූ. :(

    ඔයාට මොකද්ද රේඩියෝ එක්ක තියෙන ගනුදෙනුව? :dull:
  • Loading…
  • Loading…
  • Loading…