agrmrs
Reaction score
795

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ටවර් එකේ කෑපෑසිටි අනුව වෙනස් වෙනවා බං..... ඕක තියා ගනින්...... අප්ලෝඩ් එකේ ලොකු වෙනසක් වෙන්නේ නෑ..... සේම් නේ දෙකේම..... :D



    [IMG]

    රිදෙයි..... :D :P
    ග් ර් ර්.... දැන් තියෙන ඒවා අන්ලොක් තමා බං.... :D
    1)ඉතින් මන් ඩොන්ගල් එක 7.2Mbps එකක් අරන් කනෙක්ට් උනොත් ඊට වඩා ස්පීඩ් එයිද මචෝ ?

    ටවර් එකේ කෑපෑසිටි එක අනුව තමා..... කොච්චර ස්පීඩ් ඩොංගල් එකක් ගත්තත් වැඩක් නෑ ටවර් එකේ කැපෑසිටි..... ඒ වෙලාවේ ඉන්න සෙනග වැඩි නම් ස්ලෝ වෙනවා.....

    2)අපිට කඩෙන් අන්ලොක් කරගන්න පුලුවන් 7.2 ඩොන්ගල් එකක් අරන් මොබිටෙල් එකෙන් සිම් එක විතරක් ගන්න බැරිද ?

    පුලුවන් මම හිතන්නේ..... :)

    3)නැත්නම් 4G LTE ඩොන්ගල් එකක්ම ගන්නද අන්ලොක් කරගන්න පුලුවන් ?

    4G LTE නෑ නේද ඔය ඩොටේ.....??

    4)4G සිග්නල් නැති නම් 3G හරි එනව නේද ? 4G නෑ කියල ඩිස්කනෙක්ට් වෙන්නෑ නේද ?

    නෑ 3G වලින් හරි එනවා...... :)
    උබට මොකද උනේ බන් ? හිරො කට්ට කැලේකවත් නැවතිලා අතරමන් උනාද ?


    Hi bro Aluth Awruddhe Help 1kakuth one!:yes:

    Dannawa neda EK kaba adeeme tharage gana:)1ke HENRY ta vote karanna bro & oya danna kiyana kattiyatath meka kiyanna...Thanks:cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1671713
  • Loading…
  • Loading…
  • Loading…