Radioactive
Reaction score
732

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බං.. ඒක නම් ඇත්ත.. ඔය ඇඩ් අනං මනං ගැන නම් මං වැඩිය දන්නෙ නෑ.. ඒත් මාත් දැක්කා ගොඩක් උන් ඔහොම දේවල් කියල තියෙනවා..

    හැබැයි ඉතිං උන් ෆේක් හදන් නේහ් බං ගේම ඉල්ලන්නෙ.. තේරුමක් නෑ.. කොන්ද පණ තියෙන එකෙක් එක්ක තර්ක කලාට කමක් නෑ.. ඔය වගේ ගැරඩි එක්ක වලි දාගන්නෙපා බං.. උන් එලව එලවා පහර දෙනවා.. වෙස් වලාගෙන නේහ් ඉන්නෙ..
    ඉතිං මොකටද බං සොන්නයන්ගෙ ත්‍රේඩ් වලට රිප්ලයි කරන්නෙ.. බලපං ෆේක් හදන් ඇවිත් පුක දෙනවා.. උඹ ඒ වගේ තේරුමක් නැති සොන්නයො එක්ක වලි දාගන්නවා.. අපරාදෙ වෙලාව..
    මම කියන්න ඕන එකක් උඹ කියන්නෙ මොකෝ කුකුලො..
    mama mas kanne naha ban waidya. oya kohe hari party ekakta giyoth thamyi e kanneth. mama akalage gedara me davs tike inne. gotu kota ehemanm kanava. leda unam kndara nam balanne nah ban. mary karanakota vage nam balanava. bodi puja nam thiyanav eth ammath busy ban dan ekayi sin eka
    mata ayith asanipa una machn. dan nam shep ekth sarin sare wadi wenva. una H1N1 da kiyala balanava. kohomath dengu hadunagen passe podda aththm mava leda wenava. prathishakthiya aduwelaa mama hithnne.innva ethin davasama nidagannava
    ඔව් ඉතිං කියවගෙන එනකොට හිතෙන්නෙ ඌ ලියලා කියල තමා.. මාත් හිතුවෙ එහෙමයි.. උඹ කියපු නිසාම කියෙව්වෙ.. අන්තිමේ දැක්කා උස්සපු තැන ලින්කුව..
    ඇයි බං අර යටින් දාලා තියෙන්නෙ උස්සපු තැන..?
    මොකෝ බං වැඩි සද්දයක් නැත්තෙ මේ ටිකේ..?
    මොකෝ අද පේන්න හිටියෙ නැත්තෙ වැඩිය.. බිසීද බං..?
    ධාතු පරීක්ෂාව

    ඇම්ඩන් ගේ සීයා ඇම්ඩන් මෙන්ම දසයෙකි. අවුරුදු 70ක් වයස ඔහු, අවුරුදු 20ක කෙල්ලෙක් බැන්දේ ඔහුගේ තුන්වන කසාදය ලෙසය. (හැබැයි සීය හිටියේ ඇම්ඩන්ලගෙ ගෙදර ඉඳන් හැතැප්ම 100ක් විතර දුරින්. මොකද මුණුබුරාගෙ හැටි සීය දන්නවනෙ!). ඉතින් ගොඩක් වයිෆ්ලට වගේ ඇම්ඩන් ගෙ අළුත් ආච්චිටත් ළමයෙක් ලබා ගන්න ඕන වුණා. ඒකට ඒගොල්ල නාරිවේද දොස්තර කෙනෙක් ගාවට ගියා. ඉතින් මේ අවුරුදු 70 පත නාකියා ට ළමයෙක් හදන්න පුළුවන්ද බලන්න ශුක්‍රාණු පරීක්ෂනයක් කරන්න දොස්තර තීරණය කළා. දොස්තර ඇම්ඩන් සීයට ඒ සඳහා විශේෂිතවු සාම්පල් බෝතලයක් දීලා කිව්වා මේක ධාතු වලින් පුරවලා හෙට උදේම ගේන්න කියලා.
    ඇම්ඩන් සීයා බෝතලයත් අරගෙන ගෙදර ගියා. පහුවදා දොස්තර මූඩිය ඇරලා බලද්දී හාජනේ හිස්!
    දොස්තර: “මොකද උන්නැහේ, මේ බෝතලයේ ධාතු නැහනේ, හිස් නේ?”
    ඇම්ඩන් සීයා: “අනේ සෑර් මම මගේ දකුනු අතෙන් ට්‍රයි කොරා, බැරි වුනා. වම් අතෙන් ට්‍රයි කොරා, බැරි වුනා. අත්දෙකෙන්ම ට්‍රයි කරා ඒත් ආවේ නැහැ.
    මචං උඹගෙ ගූගල් ඉමේජ් ලෝඩ් වෙනවද බලහංකො පොඩ්ඩක්..


    මේ බලන්නකො මචං.. ඒපාර PING එක හරිගියා.. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක මෙහෙම පෙන්නුවට ටොරන්ට් දැම්මාම මෙගා එකෙන් අදින්නෙ.. ටොරන්ට් එකෙන් ඇදලත් නෙට් ස්ලෝව් වෙනවා ටොරන්ට් බාන ගමන් නෙට් එනකොට..

    කලින් මෙගාබයිට් බර ගාණකින් ඩවුන්ලෝඩ් උනා.. ස්ලෝව් නෑනේ.. මං ආකේඩ් එකට ගිහින් කියන්නද..?
    හා.. කාලා රිප්ලයි එකක් දාහන් මචං.. ඔය වෙලාවටද පරයො උදේට කන්නෙ..
  • Loading…
  • Loading…
  • Loading…