ඔව් බං.. ඒක නම් ඇත්ත.. ඔය ඇඩ් අනං මනං ගැන නම් මං වැඩිය දන්නෙ නෑ.. ඒත් මාත් දැක්කා ගොඩක් උන් ඔහොම දේවල් කියල තියෙනවා..
හැබැයි ඉතිං උන් ෆේක් හදන් නේහ් බං ගේම ඉල්ලන්නෙ.. තේරුමක් නෑ.. කොන්ද පණ තියෙන එකෙක් එක්ක තර්ක කලාට කමක් නෑ.. ඔය වගේ ගැරඩි එක්ක වලි දාගන්නෙපා බං.. උන් එලව එලවා පහර දෙනවා.. වෙස් වලාගෙන නේහ් ඉන්නෙ..