මචං,
ඊළඟ පාර ගහේ ගෙඩි හැදෙන්න කිට්ටු වෙද්දී කියපන්...
මම මාළු දැලක් සෙට් කරලා දෙන්නම්....
සල්ලි වලට නෙවි.
නිකන්...
මගේ යාලුවෝ ඉන්නවා මුහුදු යන කට්ටිය....
අයින් කරන දැලක් අරගෙන දෙන්න පුළුවන්...
එතකොට ගෙඩි ඔලුවට වැටෙන්නෙත් නැහැ...
තැලෙන්නේත් නැහැ...
මම දන්න ගොඩක් තැන් වල දැලක් තමයි දාල තියෙන්නේ..
දැල මැද්දෙන් ගැට ගහල තියෙන්නේ...
එතකොට ගැටේ ලිහල ගෙඩිය අරගන්නවා....
ප්රයිවෙට් මැසේජ් ක්ලියර් කරපිය...
හදිසියේ කොටලා මෙතන දාන්න උනා.