IveyStyle Jul 23, 2015 tikak complicated.eth hodai thana nam padi madi tikak hithala yanawa nathnam wena ekak balanawa
KrAzY_iN_LuV Jul 6, 2015 naha oyage name eka mokakda fb tihyenne? mokakda dakka nama? mata link eka ewanna. ah ehemada? ehema wishesha kalayak na hithunoth enawa ithin. free kalayak kiyanna balanna.
naha oyage name eka mokakda fb tihyenne? mokakda dakka nama? mata link eka ewanna. ah ehemada? ehema wishesha kalayak na hithunoth enawa ithin. free kalayak kiyanna balanna.
KrAzY_iN_LuV Jun 27, 2015 mona fb ekada? mata request ekak danna. me api france enawa. barida apiwa tour ekak ekkan yanna
Mr PERERA Jun 23, 2015 අඩෝ ඩාලිං.. මටත් ගේනවකෝ වදේ.. කවද්ද එන්නේ ආයේ? වෙන මොකුත් ඕනේ නෑ. චීස් පවුඩර් ඇන්ඩ් ඔලිව් ඔයිල් ගෙනවාකෝ වදේ.. මේ ටිකේ පට්ට රස්නෙයි නේද ඔහේ?? හිටු හිටු අල්ලපු රටට එනවා මම ලඟදිම.. මාව අයිෆල් එක්කන් පල හොඳේ..
අඩෝ ඩාලිං.. මටත් ගේනවකෝ වදේ.. කවද්ද එන්නේ ආයේ? වෙන මොකුත් ඕනේ නෑ. චීස් පවුඩර් ඇන්ඩ් ඔලිව් ඔයිල් ගෙනවාකෝ වදේ.. මේ ටිකේ පට්ට රස්නෙයි නේද ඔහේ?? හිටු හිටු අල්ලපු රටට එනවා මම ලඟදිම.. මාව අයිෆල් එක්කන් පල හොඳේ..
Mr PERERA Jun 16, 2015 සූ.... පොල් ගනං බබා මෙහෙත්... ඇපල් ගෙඩි සයිස් පොල් රුපියල් 50යි 60යි.. උයාට ඕනේ නම් රේණුකා පිටි කල පොල් කිරි ටිකක් DHL කරන්නම්.. මොනාද අනේ හදන්නේ? ඔහේ ඇති තරම් චීසුයි, ඔලිව් ඔයිලුයි වයිනුයි තියෙනවා නේ.. හදපු කෑමක් මටත් එවාන්ටකෝ ඩාලිං...
සූ.... පොල් ගනං බබා මෙහෙත්... ඇපල් ගෙඩි සයිස් පොල් රුපියල් 50යි 60යි.. උයාට ඕනේ නම් රේණුකා පිටි කල පොල් කිරි ටිකක් DHL කරන්නම්.. මොනාද අනේ හදන්නේ? ඔහේ ඇති තරම් චීසුයි, ඔලිව් ඔයිලුයි වයිනුයි තියෙනවා නේ.. හදපු කෑමක් මටත් එවාන්ටකෝ ඩාලිං...
Mr PERERA Jun 16, 2015 ඔහේ ඉන්නවා ඩාලිං. ගෙදර ඇත්තී උයලා දෙන දෙයක් කාලා, බැණුමක් දෙකක් අහගෙන ඔෆිස් එකේ වැඩක් පලක් කරගෙන. ඔය පැත්තට වහිනවද? කොහොමද කුඹුරු? පොල් ලාබද?
ඔහේ ඉන්නවා ඩාලිං. ගෙදර ඇත්තී උයලා දෙන දෙයක් කාලා, බැණුමක් දෙකක් අහගෙන ඔෆිස් එකේ වැඩක් පලක් කරගෙන. ඔය පැත්තට වහිනවද? කොහොමද කුඹුරු? පොල් ලාබද?