charith84 Jun 25, 2015 56 යේ අ0කල් ක්එනෙක් 24 ක මුස්ලිම් කෙල්ලෙක් බදින්නහ් අහලා තිබ්බා බ0 ... අ0කල් මරු ටොක් දුන්නෙහ් ...
Rangau2 Jun 25, 2015 අප්පා...ඒ එහෙමද? ඔය වගේ එවුන් ඉන්නවා බන්. කෝකටත් පරිස්සමින්. ඔය වගේ psycho එවුන් වෙනස් වෙනවා හිටපු ගමන්. passive ==> aggresive මේක බොහොම ලේසි transition එකක්. උදා: මරු සිරා
අප්පා...ඒ එහෙමද? ඔය වගේ එවුන් ඉන්නවා බන්. කෝකටත් පරිස්සමින්. ඔය වගේ psycho එවුන් වෙනස් වෙනවා හිටපු ගමන්. passive ==> aggresive මේක බොහොම ලේසි transition එකක්. උදා: මරු සිරා
Radioactive Jun 24, 2015 http://www.elakiri.com/forum/showthread.php?p=18558741&posted=1#post18558741
JesonRulez Jun 24, 2015 අප්පා...ඒ එහෙමද? ඔය වගේ එවුන් ඉන්නවා බන්. කෝකටත් පරිස්සමින්. ඔය වගේ psycho එවුන් වෙනස් වෙනවා හිටපු ගමන්. passive ==> aggresive මේක බොහොම ලේසි transition එකක්. උදා: මරු සිරා
අප්පා...ඒ එහෙමද? ඔය වගේ එවුන් ඉන්නවා බන්. කෝකටත් පරිස්සමින්. ඔය වගේ psycho එවුන් වෙනස් වෙනවා හිටපු ගමන්. passive ==> aggresive මේක බොහොම ලේසි transition එකක්. උදා: මරු සිරා
JesonRulez Jun 24, 2015 ඔව් බන්. මතකද දවසක් උඹේ කෙල්ල ගාවට එකෙක් බයික් එකෙන් ඇවිත් සද්දයක් දාපු සීන් එක? මට ඒක මතක් වුනා.