එහෙම සින් එකක් නෑ බන්.. මම දේශපාලන ත්රෙඩ් දාන්නේ ආතල් එකට.. සමහර වෙලාවට සිරා වටම දේශපාලන ත්රෙඩ් දානවා... අනිවා. අර ත්රෙඩ් එකට පුළුවන් උදව්වක් දියන්... මම දේශපාලනය කතාකරන්න අස නෑ බන්.. ස්මෝම සුදුත් නෑ කළුත් නෑ.. හැම දේශපාලුවගේම සුදු සහ කළු පති තියෙනවා.. එත් සමාහාර වෙලාවට දේශපාලනය ගැන එළකිරියේ කතා නොකර ඉන්න බැරි අවස්ථා තියෙනවා. එවෙලාවට මම ත්රෙඩ් දානවා... ඔන්න ඕකයි..