TomCat077
Reaction score
601

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒ උනාට අන්න දැන් යන්නේ උඹ කෙල්ලෙක්ටවත් ඉන්න දෙන්නේනෑ මේකේ PM ගගහා නම්බර් ඉල්ලනවා කියලා. නැත්නම් කොහොමද පොලොස් කොට්ටෝරුවෝ මම දන්නේ උඹ නම්බර් එක ඉල්ලලා ඒකිට PM ගැහුවා කියලා.
    උඹේ නම් බිසී නේද මේ දවස් වල?? මොකක්ද පාහරයෝ අර රශ්මිට PM එකක් ගහපු කතාව ෆෝන් නම්බර් එක ඉල්ලලා. තොට ලැජ්ජ නැද්ද කියහන් මේකේ කෙල්ලක්ටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ??
    මචන් මටත් හැගීම් තියනවා...
    මම උනත් ගෑනුත් එක්ක බුදියන් ඉඳල තියනවා.... :(
    මගේ එළකිරි account එක විකුනනවා. ඕනේ නම් කියපන්. Rs.10,000 යි. අඩු නෑ. හෙට වෙන්න කලින් කියපන් ගන්නවා නම්. ගැන නම් අඩු කරන්න කියන්න එපා.
    මෝඩ උකන්නා තව චිකන් කරි එකකුත් ඔඩර් කල්ලද කෝහෙද...දන් නෑනේ ඉතින් බුරියානි එකට වෙනම චිකන් පලුවක් එනවා කියලා....:rofl:
    ඔවා ගැන වැඩිපුර හිතන්න එපා බන්. උබට පිස්සු. චු කරා අපි බැලුවා. ඔවා එතින් නටන අයට ගානක් නැහැ
    උඹ අර ශිරෝමි කියල මොකක්ද එකක් promote කරන්න ගිහින් ඇදගෙන නෑවා නේද? :rofl:
    හෝදන නිසා තමයි toilet paper ඉතුරු වෙන්නේ. ඒවා මම ගෙදර අරන් එනවා. දවල්ට කන්න බත් ඔතන් යන්නේ ඒ කොලවල.
  • Loading…
  • Loading…
  • Loading…