.::J@S::. Jul 10, 2015 ඈ වෙසියේ තොට ඉංගිරිසි වැඩිය තේරෙන් නෑ කිය කිය බලන්නේ ස්ටෝරිමනේ... එල එල බාල බලන්නම් ඕක....
Nebuchadnezzer Jul 10, 2015 කව්ද කව්ද කැකිරියො ලොකු ලයින් දාන්නේ??? ඔය ලස්සන ගෑණු ළමයෙක් උඩ පනින්නේ මණ්ඩලේ උඩ ද දා... කැකිරි ටෝක් දෙන්න එපා හරිය...
කව්ද කව්ද කැකිරියො ලොකු ලයින් දාන්නේ??? ඔය ලස්සන ගෑණු ළමයෙක් උඩ පනින්නේ මණ්ඩලේ උඩ ද දා... කැකිරි ටෝක් දෙන්න එපා හරිය...
.::J@S::. Jul 10, 2015 බාපුවත් ගොඩ ගැහිලා බන්. එව්වා බලන්නත් කම්මැලි දැන්.. මට මොන හුයන්නක් වෙලාද මන්ද... ඕකත් බාල තියාගන්න ඕනි එහෙනම්
බාපුවත් ගොඩ ගැහිලා බන්. එව්වා බලන්නත් කම්මැලි දැන්.. මට මොන හුයන්නක් වෙලාද මන්ද... ඕකත් බාල තියාගන්න ඕනි එහෙනම්
sasliit Jul 9, 2015 Last Activity: Today 10:28 PM Current Activity: Private Messaging අපිත් ආසයි පීඑම් බලන්න