ashmi
Reaction score
742

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉතින් මට ඔය කියන මගුල තේරෙන්නේ නෑ නේ.....?? :rolleyes:
    වෙන මැෂින් වල වැඩ කරනවද? ඉසුරුවගෙන් හරි චරිතයගෙන් හරි ඇහුවනම් හරි මට එකපාරට කියන්න බෑ මොකද අවුල කියලා:sorry:
    ඩොන්ගලේද? අනේමංදා මටනම් එකපාරට ඕකට මුකුත් කියන්න බෑ. කලින් වැඩ කලා නේද?
    මෙතන කියන්නේ මේ වගේ ක්‍රමයක් මට තේරුන හැටියට, source code එක binary වලට compile කරාට පස්සේ ඒක තියෙන්නේ binary විදියටනේ application එකේ, ඊට පස්සේ මේක තමයි user run කරන්නේ. පොඩි software වගේ නෙවෙයි ලොකු software එකක් හදනකොට හැම තිස්සේම optimize කිරිමට වඩා වැදගත් වෙන්නේ maintain කරන්න පුලුවන් වීමයි. එතකොට ඊළගට job එකට එන කෙනාට පුලුවන් documentation එක බලලා කලින් කරපු කෙනාගේ තැන ඉදලා software එක update කරන්න.

    නමුත් මේ ක්‍රමයේ අවාසිය තමයි software එකේ performance එක අඩු වෙනවා අළුත් hardware වලට එනකොට ,අළුත් OS වලට එනකොට, අළුත් API වලට එනකොට මොකද application එක හදලා තියෙන්නේ පරණ hardware/OS/API වලට ගැලපෙන්න නිසයි, ඒ වගේම high performance code වලත් performance එක අඩු වෙනවා.
    Last Activity: Today 01:35 PM
    Current Activity: Viewing Thread කඩන්න කිවා (.)_ (.)

    k :dull:
    ගොන් ටොයියන්ට අගේ නැති උනාට දැන් පේනවා නේද මහින්ද මහත්තයගේ වටිනා කම..:)
    මහින්ද රාජපක්‍ෂ මේ යුගයේ පහළ වූ අපූර්වතම නායකයා ය. ..
    මහින්දා(පුනරා)ගමනය ශක්තියක් වනුයේ අප රටට පමණක් නොව නව යටත් විජිතවාදයෙන් බැටකන ආසියාකරය, මැද පෙරදිග, අපි‍්‍රකානු හා දකුණ ඇමෙරිකානු සියළුම රාජ්‍ය වලට ද ය....
    අපි ලෝක ඉතිහාසයට විශිෂ්ට ගනයේ වීරයෙකු නිර්මාණය කිරීමේ කාර්යයට දායක වී ඇත්තෙමු. ..
    අද අප සතු භාරදූර වගකීම නම් අපගේ ජීවත් වීමේ අයිතිය සුරක්‍ෂිත කර දුන් මේ අපූරු මිනිසාගේ ජීවත් වීමේ අයිතිය සුරක්‍ෂිත කර දීමයි...:)
  • Loading…
  • Loading…
  • Loading…