r.pathirana
Reaction score
1,985

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :( :( :(
    කාඩ් එකක් ගෙනත් 49න් බාන්න හැදුව විතරයි :(
    ඔව් තාම එනව :lol: :lol:
    කිව්වත් වැඩක් නෑ බං මං බාන්නෑ සල්ලි නෑ :no: :no:
    බ්‍රව්ස් කරන එක කරන්නෙ ස්පීඩ් එක අඩු කරගෙන :D :D
    නෑ පිස්සුද :D :D
    ඒක ඉවර කරගෙන නෙට් යන්නෙ මොකෙන්ද :D :D :D
    තාමත් 2G තාමත් ෆුල් ස්පීඩ් එක එනව :D :D :D 8.53pm :D
    අඩෝ අරක දාද්දි මගෙ 2g එකක් තිබ්බ :D :D
    දැන් ඒක ඉවර වෙලා මගෙ 3G පැකේජ් එකේ 10MB වගේ තිබ්බ ඒවත් ඉවර වෙනකං බෑව :D :D
    දැන් බාද්දි 2G එකෙන් ඩේට කැපෙනව හැබැයි 3G ස්පීඩ් එකෙන්ම බෑවෙනව :D :D :D
    උන්ගෙ මොකක් හරි අවුලක් තියෙනව ඩේටබේස් එකේ :D :D
    ටයිම් බේස්ඩ් එක දැම්මාම 2G එකට තුනජී ස්පීඩ් එකම එනව :D :D
    එතකොට ඉවර වෙන්න කිට්ටු වෙලා මැසේජ් එකක්වත් එන්නැද්ද :O
    අඩෝ අරකෙන් අපිට තව විනාඩි කීයක් ඉතුරු වෙලා තියෙනවද කියල බලාගන්නෙ කොහොමද :/
    උඹ ප්‍රීපේඩ් ඉන්ටනෙට් පැක් ගැන මාර හසල දැනුමක් තියෙන එකෙක්නෙ බලාගෙන ගියාම :D :D
    වෙන එකෙක්ගෙන් ඇහුවනං මං 2G ඩේට තියෙද්දි දාල බැලුවෙවත් නෑ ඒ නිසා දන්නෑ කියනව :no: :no:
    උඹ වැඩ කරන්නෙ හච් එකේ නේ ? :D :D :D
    එල මං 3G ඩේට ටික ඉවර කරගෙන දාල බලන්නම් :baffled:
    :( 3G ඩේට ටිකක් ඉතුරුයිනෙ :( :(
    එහෙම දැම්මාම 3G ඩේට ටික නැතිවෙනවද :( :(
    මං දැන් නෙට් යන්නෙනම් 2g එකෙන්..
    ඒකෙත් තව 600MB ඉතුරුයි :(
    එල :D :D
    මං දැනට හච් එකේ වෙනම පැකේජ් එකක් ඇක්ටිව් කල්ල තියෙන්නෙ..
    ඒක තියෙද්දි මෙක ඇක්ටිව් කලොත් බාගන්න පුළුවන් වෙයිද බං ?
    ඩයලොග් එකේ වගේ ?
    නැත්තං තියෙන පැකේජ් එක ඉවර වෙනකං ඉන්න වෙයිද :/
  • Loading…
  • Loading…
  • Loading…