maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනේ මන්ද බං :lol: මහින්ද මෙන්ටලි අවුල් බන්...පව් කියලත් හිතෙනවා
    :love::love::love:Amme...veralu kapu kalayak Mathaka na..katata kela unanawa...:D:D
    Poth wagayak nan kiyewwa..library yana nisa kohomath poth kiyawenawa matanan..eth kiyanna tharan honda pothak langadi kiyewwe na..sunethra rajakarunananayakage saumyalokaya hondai..oyata hariyaida manda..:Pema bovari hondaida malliya? :)
    සිංහල ෆොන්ට් ද.. පාස්වර්ඩ් එක ත්‍රේඩ් එකේම දාලා ඇති මචං..
    hodai machan,kohomada,chandeta wadada :D aye radio karana dawasaka kalin kiyanna,mama eda night duty hitiye
    ඉන්නවා බං ඉතින්......ඌ මේ දවස්වල බරටම වැඩද කොහෙද බං
    කෑල්ලක් නං කමක් නෑ බලපියකෝ ඒ ගෑණිගේ හැටි..
    පිස්සු වේ*යෙක් බං මොනවද ඒ කියවන්නේ ඒ ගෑණි..
    බලමු බලමු පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාෂ එහෙම එලියට එයිනෙ එන සතියෙ. :)
    අනිවා. ඒත් මේ පාර මහින්ද එයි කියන තර්ජනය තියන නිසා මම දෙපැත්තට වැනෙන්නෙ. එහෙම නැත්තං අපේ ගෙදර හැමෝම JVP එකට චන්දෙ දෙන්න තමා හිටියෙ. මේ වසංගතේ 8 වෙනිදා ඉවරයි කියලා හිතුවට ඉවර වෙලා නෑනෙ. :(

    JVP එක කවදාවත් UNPය එක්ක ආණ්ඩුවක් හදන්නෙ නෑ. ඉතිං මේ වෙලාවෙ JVP එකට චන්දෙ දෙනවා කියන්නෙ මහින්දට කරන වාසියක්. මේ ගැන අදහස කියන්න :)
    ආයේ කතා දෙකක් මගේ චන්දෙ තියෙනවා. අපේ ගෙදර නම් හැබැයි බුලත් කොලේට. අවුරුදු 26 කට කලින් වුන දේවල් කිය කිය අදටත් රට කන මිනිස්සුන්ට චන්දෙ දෙන්නේ නැහැ :)
    amathaka wela na ban metikema wada EK ekata enath dan wadi welawak na ada radio eka karada?.
  • Loading…
  • Loading…
  • Loading…