r runner
Reaction score
780

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සමහර පොන්සියො එක්ක ඉන්න අමාරුයි බං..
    වේස ගැනු වගේ පලිගන්න එනවා නොකරපු දේවල් වලට..
    පරණ උනුත් එකා එකා මිස් උනා පහුගිය කාලෙ..
    ඉතිං එපා උනා කිරිය..
    ආයි උන් එන නිසා එනවා..
    ආවෙ නෑ බං කලකිරිලා හිටියා කාලයක්..
    කොහොමද උඹට..?
    දිගයි බං මට උඹලට වගේ සට සට ගාලා ටයිප් කරන්න බෑ...:no:
    එළකිරියේ මැතිවරණය

    රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න.
    පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න

    එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1764598
    දැන් වැඩිය එන්නෙ නැහැ මචෝ..
    මාසෙකට දවසක් දෙකක් වගේ තමා..
    ඉතිං කොහොමද ජීවිතේ..?
    ආහ් කොල්ලා..
    හොඳින් ඉන්නව මචෝ..
    මං එළකිරි එන එක ටිකක් අඩු කරල තියෙන්නෙ..
    ඒකයි වැඩිය පේන්න නැත්තෙ..

    කොහොමද ජීවිතේ..?
    එහෙම වෙන්න විදියක් නැහැනේ බං.. මේ මං දාපු සිංහලේ ඇවටාර්, DJ SpK හදපු ඇවටාර්.. ඕන එකක් දාන්න පුළුවන්..
    මට පැහැදිලි නැහැ උඹ අහන එක.. ප්‍රොෆයිල් එකට පික් එකක් ඇඩ් කරන එක ගැනද අහන්නෙ.. එහෙම නැත්තං ඇවටා එකට ඇවටා එකක් අප්ලෝඩ් කරන හැටිද..? සිංහලෙන් අහපියකො අහන එකක්.. :(
    නැහැ බං මේ දවස්වල වැඩ ටිකක් වැඩියි.. අනික දැන් මේකෙ බලන්න රෙද්දක් නැහැ.. ඊට වඩා හොඳයි ෆිල්ම් එකක් බලනවා..

    හ්ම්.. මං රිප්ලයි කලා මචං..
  • Loading…
  • Loading…
  • Loading…