crazybuddy May 29, 2017 සමහර පොන්සියො එක්ක ඉන්න අමාරුයි බං.. වේස ගැනු වගේ පලිගන්න එනවා නොකරපු දේවල් වලට.. පරණ උනුත් එකා එකා මිස් උනා පහුගිය කාලෙ.. ඉතිං එපා උනා කිරිය.. ආයි උන් එන නිසා එනවා..
සමහර පොන්සියො එක්ක ඉන්න අමාරුයි බං.. වේස ගැනු වගේ පලිගන්න එනවා නොකරපු දේවල් වලට.. පරණ උනුත් එකා එකා මිස් උනා පහුගිය කාලෙ.. ඉතිං එපා උනා කිරිය.. ආයි උන් එන නිසා එනවා..
blacktulip Oct 1, 2016 එළකිරියේ මැතිවරණය රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthread.php?t=1764598
එළකිරියේ මැතිවරණය රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthread.php?t=1764598
crazybuddy Apr 6, 2016 මම ඇවටාර් හදන්න දන්නෙ නැහැ බං.. DJ Spk කියන කෙනාට කියලනේ මාත් හදාගත්තෙ.. http://www.elakiri.com/forum/showthread.php?t=1716374 http://www.elakiri.com/forum/album.php?albumid=3230
මම ඇවටාර් හදන්න දන්නෙ නැහැ බං.. DJ Spk කියන කෙනාට කියලනේ මාත් හදාගත්තෙ.. http://www.elakiri.com/forum/showthread.php?t=1716374 http://www.elakiri.com/forum/album.php?albumid=3230
crazybuddy Apr 6, 2016 දැන් වැඩිය එන්නෙ නැහැ මචෝ.. මාසෙකට දවසක් දෙකක් වගේ තමා.. ඉතිං කොහොමද ජීවිතේ..?
crazybuddy Mar 13, 2016 ආහ් කොල්ලා.. හොඳින් ඉන්නව මචෝ.. මං එළකිරි එන එක ටිකක් අඩු කරල තියෙන්නෙ.. ඒකයි වැඩිය පේන්න නැත්තෙ.. කොහොමද ජීවිතේ..?
ආහ් කොල්ලා.. හොඳින් ඉන්නව මචෝ.. මං එළකිරි එන එක ටිකක් අඩු කරල තියෙන්නෙ.. ඒකයි වැඩිය පේන්න නැත්තෙ.. කොහොමද ජීවිතේ..?
crazybuddy Dec 20, 2015 එහෙම වෙන්න විදියක් නැහැනේ බං.. මේ මං දාපු සිංහලේ ඇවටාර්, DJ SpK හදපු ඇවටාර්.. ඕන එකක් දාන්න පුළුවන්..
එහෙම වෙන්න විදියක් නැහැනේ බං.. මේ මං දාපු සිංහලේ ඇවටාර්, DJ SpK හදපු ඇවටාර්.. ඕන එකක් දාන්න පුළුවන්..
crazybuddy Dec 20, 2015 මට පැහැදිලි නැහැ උඹ අහන එක.. ප්‍රොෆයිල් එකට පික් එකක් ඇඩ් කරන එක ගැනද අහන්නෙ.. එහෙම නැත්තං ඇවටා එකට ඇවටා එකක් අප්ලෝඩ් කරන හැටිද..? සිංහලෙන් අහපියකො අහන එකක්..
මට පැහැදිලි නැහැ උඹ අහන එක.. ප්‍රොෆයිල් එකට පික් එකක් ඇඩ් කරන එක ගැනද අහන්නෙ.. එහෙම නැත්තං ඇවටා එකට ඇවටා එකක් අප්ලෝඩ් කරන හැටිද..? සිංහලෙන් අහපියකො අහන එකක්..
crazybuddy Jul 19, 2015 නැහැ බං මේ දවස්වල වැඩ ටිකක් වැඩියි.. අනික දැන් මේකෙ බලන්න රෙද්දක් නැහැ.. ඊට වඩා හොඳයි ෆිල්ම් එකක් බලනවා.. හ්ම්.. මං රිප්ලයි කලා මචං..
නැහැ බං මේ දවස්වල වැඩ ටිකක් වැඩියි.. අනික දැන් මේකෙ බලන්න රෙද්දක් නැහැ.. ඊට වඩා හොඳයි ෆිල්ම් එකක් බලනවා.. හ්ම්.. මං රිප්ලයි කලා මචං..