A කාලෙ නුවර එළිය පැත්තෙ විතරයි
Bට් රූට් වගා කරන්න පුළුවන්
Cමිත ඉඩම් ප්රකමාණයක් තිබුණෙ
Dසල් මිලත් අහසට
Eතලය විදිනවා වගේ ඉහලට නගින කොට
Fඅකුරු මොනව කරන්නද?
Gවත් වෙන්න නම් ගොවිතැන අතෑරලා
Hආර් ජෝතිපාල වගේ සින්දු කියන
Iයා කෙනෙක් වෙන්න කියලා
Jමිස් අයියට කියන්න ඕනෙ, එතකොට
Kසර සිංහයා වගේ ඉන්න පුළුවන් මේ ක්ෂේත්රයේ
Lලි ගෙන ඉන්නෙ නැතුව
Mඑස් ප්‍රනාන්දු වගේ බයිලා හරි කියලා ඉදිරියට
Nනට වාසනාව තියෙනවනම් ඒකත් ලොකු දෙයක්
Oගන් එක ගහන්නෙ නම්
Pටර් මල්ලි කියලා නැන්දා
Qවා දවසක්දා ඒ මල්ලි
Rය ශාක්‍ය මහේශාක්‍ය ලීලාවෙන්
Sලෝන් බටයකින් හදාපු
T 56කුත් අරගෙන යනකොට
Uරියා පොහොර දාලා
V වගා කරන ගමේ පොලීසියේ
W පීසී කෙනෙක්ගේ තාත්තා ඔය ළමයා
Xරේ එකක් ගත්තට අපිට
Yර කරන්න එපා කියලා කියනකොට
Zඅකුර බලාගෙන හිටියා.