එහෙම ගන්න ඕනේ නැහැ බන්..මන් දන්නා එකෙකුත් පද්දනේ ඉන්ශුරන්ස් නැතුව..
මාස 3 යි නෙහැ බන් ශේප් එකේ පදපන්..අව්ලක් වෙන්නේ නැහැ බන්..
මගේ යාලුවට නම් දඩේකුත් ගහල තිබ්බ..ඒ case මුකුත් වෙලා නැහැ..අර කොලේ පොලිචියට ගෙනියල තියෙන්නේ..එච්චරයි..දඩේ ගෙව්වම අයේ දීල....
අව්ලක් ගන්න එපා බන්..මම දන්නා උන් ගොඩක් පැද්ද ඔය කොලෙන්..
මාස 3 යි නෙහැ..ඕක දන්නෙම නැතුව ගෙවිල යයි බන්..