මම ත්රෙඩ් එක දැම්මේ මේකයි මචන්,soft.eng තමා තෝරගත්තේ...ඒත් මම බැලුවේ නිදහසේ stress නැතුව ජොබ් එක කරන්ඩ..ගොඩක් අය කියනවනේ soft.eng මැරීගෙන කරන්ඩ ඕනි කියලා..ඒකයි ඇහුවේ..අපිට 1st year එක ඉවර වුනාට පස්සේ හරියටම කියන්ඩ කිව්වා..networking ද soft.eng ද security ද කියලා.. 


