machan :D Aug 3, 2015 අද එන්න තිබ්බා වැඩක් සෙට් වුණා කියහන්කෝ , බදාදා වගේ ? මන් හෙට call එකක් දෙන්නම් , උබ free වෙන්නේ කියට වගේද ?
අද එන්න තිබ්බා වැඩක් සෙට් වුණා කියහන්කෝ , බදාදා වගේ ? මන් හෙට call එකක් දෙන්නම් , උබ free වෙන්නේ කියට වගේද ?
laMir Aug 1, 2015 Thread එකක් දැම්ම, වෙලාවක බලපන් මචං... http://www.elakiri.com/forum/showthread.php?p=18749085#post18749085
Thread එකක් දැම්ම, වෙලාවක බලපන් මචං... http://www.elakiri.com/forum/showthread.php?p=18749085#post18749085
chamali2009 Aug 1, 2015 අධ්‍යාපනයේ ධවල පත්‍රිකාව කියන්නේ මොකක්ද? මට පේපර් එකකට ඇවිත් තිබුනා...මන් ලිවුවේ නැහැ
chamali2009 Jul 31, 2015 අම්මෝ...සිරාද? මන් ඒක අද දන්නේ..හරි මන් සල්ලි අරන් යන්නම්.... එහෙනම් අයියට සලකන්න වෙයි නෙහ්..........
අම්මෝ...සිරාද? මන් ඒක අද දන්නේ..හරි මන් සල්ලි අරන් යන්නම්.... එහෙනම් අයියට සලකන්න වෙයි නෙහ්..........
chamali2009 Jul 31, 2015 එතකොට ඇඩ්වයිස් ගන්න සල්ලි ගන්නවද? එහෙනම් අර කෙනා හම්බවෙන්න යද්දී සල්ලි ඇන්න යන්ට වෙයි නෙහ්.... වෙන දෙයක් දීලා ශේප් කරගන්න බැරි වෙයිද අයියාහ්හ්.....
එතකොට ඇඩ්වයිස් ගන්න සල්ලි ගන්නවද? එහෙනම් අර කෙනා හම්බවෙන්න යද්දී සල්ලි ඇන්න යන්ට වෙයි නෙහ්.... වෙන දෙයක් දීලා ශේප් කරගන්න බැරි වෙයිද අයියාහ්හ්.....
chamali2009 Jul 31, 2015 එකත් එහෙමද...එහෙනම් මේ ෆෝන් ඒක පොලවේ ගහන්ට ඕන...නැහැ නැහැ මට ඕන උනේ දැනගන්න තමයි...මේකත් මාරම ලොකු උදවුවක්.කරදර කරන්න උනා එකට උනත්...වැඩ වැඩියි ඔයාට.අහපු ඒක උනත් කරදරේ තමයි...වෙන කෙනෙක් නම් ඔයා වගේ කියලා දෙන්නේ නැහැ..ඒක මට මාර වටිනවා.අහන්න කෙනෙක් හිටියේ නැහැ...එකයි..මන් බලන්නම්...
එකත් එහෙමද...එහෙනම් මේ ෆෝන් ඒක පොලවේ ගහන්ට ඕන...නැහැ නැහැ මට ඕන උනේ දැනගන්න තමයි...මේකත් මාරම ලොකු උදවුවක්.කරදර කරන්න උනා එකට උනත්...වැඩ වැඩියි ඔයාට.අහපු ඒක උනත් කරදරේ තමයි...වෙන කෙනෙක් නම් ඔයා වගේ කියලා දෙන්නේ නැහැ..ඒක මට මාර වටිනවා.අහන්න කෙනෙක් හිටියේ නැහැ...එකයි..මන් බලන්නම්...
chamali2009 Jul 31, 2015 මට ඒක රිප්ලයිඑකක් වත් ආවේ නැහැ අනේ.....ඇයි එහෙම වෙන්නේ කියලා මන් බලන්නම්..හා මන් ඔයාට sms කරලා තියන්නම් අවුලක් උනොත්...ඔයාගේ එකෙන් මාව රිජෙක්ට් වෙලා ඇති මට පෙන්නේ..අනිත් අයගේ sms එනවා...මට ඔයා කියපු එකෙන් තේරුනේ ජල්තරේ තමයි කියලා...එහෙම වැඩේ ගොඩ දාගන්න බලන්නම්.....
මට ඒක රිප්ලයිඑකක් වත් ආවේ නැහැ අනේ.....ඇයි එහෙම වෙන්නේ කියලා මන් බලන්නම්..හා මන් ඔයාට sms කරලා තියන්නම් අවුලක් උනොත්...ඔයාගේ එකෙන් මාව රිජෙක්ට් වෙලා ඇති මට පෙන්නේ..අනිත් අයගේ sms එනවා...මට ඔයා කියපු එකෙන් තේරුනේ ජල්තරේ තමයි කියලා...එහෙම වැඩේ ගොඩ දාගන්න බලන්නම්.....
chamali2009 Jul 31, 2015 මන්ද....sms ආවද? අවා නම් එච්චරයි...එතකොට මට vm වලින් විතරයි වගේ කතා කරන්න වෙන්නේ පෙන විදිහට...අයියෝ.....
මන්ද....sms ආවද? අවා නම් එච්චරයි...එතකොට මට vm වලින් විතරයි වගේ කතා කරන්න වෙන්නේ පෙන විදිහට...අයියෝ.....
machan :D Jul 29, 2015 තණ්හාය ජායති ශෝකෝ නෙහ් , ඒ වුනාට එහෙම නැතුවත් බැනේ මෙහ් ඔය හොද සුපිරි නඩු එහෙම උසාවියේ යන අපිට බලන්න බැරිද බන් , තාම ගිහින් තියෙන්නේ දඩ ගෙවන්න රථවාහන කෑල්ලට විතරයි
තණ්හාය ජායති ශෝකෝ නෙහ් , ඒ වුනාට එහෙම නැතුවත් බැනේ මෙහ් ඔය හොද සුපිරි නඩු එහෙම උසාවියේ යන අපිට බලන්න බැරිද බන් , තාම ගිහින් තියෙන්නේ දඩ ගෙවන්න රථවාහන කෑල්ලට විතරයි
chamali2009 Jul 27, 2015 යුරියා ....???? හුටස් ...ඕවා බොන්නේ කොහොමද? යුරියා නැතුව හදන්න ඕන...ලොල්..නැත්නම් අපරාදේ හදපු ඒවා....
යුරියා ....???? හුටස් ...ඕවා බොන්නේ කොහොමද? යුරියා නැතුව හදන්න ඕන...ලොල්..නැත්නම් අපරාදේ හදපු ඒවා....
chamali2009 Jul 27, 2015 ඔයා දන්නවද?? සිරා....??? යකෙක් නෙහ්...මට කියලා දෙන්න බැහැ නෙහ්???.අපි එහෙමයි....හේ හේ
chamali2009 Jul 27, 2015 අනා......සුට්ටික්කා....පව් අනී.... මේ කසිප්පු වඩියක් පෙරමු..ඔක්කොම ගොඩ...නඩු වැටුනත් අවුලක් නැහැ නෙහ්..ඔයා ඉන්නවනේ.... මොකෝ කියන්නේ... බඩී ලග තිබුනා රෙසිපි ඒක
අනා......සුට්ටික්කා....පව් අනී.... මේ කසිප්පු වඩියක් පෙරමු..ඔක්කොම ගොඩ...නඩු වැටුනත් අවුලක් නැහැ නෙහ්..ඔයා ඉන්නවනේ.... මොකෝ කියන්නේ... බඩී ලග තිබුනා රෙසිපි ඒක