paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • He he...rotate wena climate 1kak neda thiyenne akka.Habai seethala thiyanakotanam asa hithenawa.1kata mehe.....henatama payanawa.Epa wela thiyenne.

    Aluth news nam godak have.habai okkoma games gana thamai:D
    මම කිව්වා නේ හරියට .. :D දැක්ක නේද කොල්ලගේ වැඩ
    හරි Sis ...ගූඩ් නයිට් ..
    තෙරුවන්සරණයි
    :) :)
    මම ඔයාට වඩා අවුරුද්දුක් බාලයි .. :D :D
    ඉති ඉතින් ..මොනවද මේ දවස්වල රාජකාරි එහෙම :)
    ඒ කියන්නේ ඔයා ගොඩක් ලොකු ඇති නෙහැ

    ඔයාට disturb උනානම් සොරි වෙන්න ඕනේ හොදේ
    Replying to Thread එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
    ඇයි සිරාවට කිව්වේ ආශ්මි කෝල් කරාම මට මරන බය දැනුනා කට හඬේ හාර්ශ් ගතියට. ඇයි ටොකු අනින්නේ. අර කතාව සිරාවට කිව්වේ හැබැයි. ටිකක් ජෝක් සහ ගොඩක් සිරා. තනුජ්ක හොඳ කොල්ලා.

    මම නම් මේ පැණි හලන්නේ අවුස්සන්න. මට කෙල්ලෙක් ඉන්නවා අවුරුදු ගාණක ඉඳන්. ඒ උනාට අරූ සිරාවට හොඳ එකා.
    ඔඑ නේද ..!! වයසට යද්දී ඔහොම තමා ඉතින් ..වගකීම් වැඩියි නේ
    ඔබතුමිය අදුරාගැනීම සතුටක් :) :yes::yes:
    ලයිෆ් එක බිසී වගේ :rolleyes:
    ම්ම්ම් ...කියන්න තරම් හොදකුත් නෑ ..දුක් වෙන්න තරම් දුකකුත් නෑ
    ඉන්නවා ඉතින් ..ඔයා පරණ මෙම්බර් කෙනෙක් උනාට දැක්කේ අද .. අපි ඉතින් වලාකුළු පේන්නෙත් නෑ නෙහැ
    වැඩිය මෙහෙ එන්නේ නැද්ද :)
    අද කිඹුලාගේ සෝ එකක් යන බවට ආරංචිය ඔබට මෙසේ පවසමි මිතුර ... ඇවිත් බලපිය අහපිය....
    ඉතින් බන්දිනවකෝ හලෝ තව නාකි වෙනකං ඉන්නේ නැතුව..... සිරියස්ලි කියන්නේ...... කොහෙටද දැන් දෙසැම්බර් වල එන්න ඉන්නේ....
    අෆ්ෆා..... මට ගම් බිම් අතහැරලා යන්න වේවිද මන්දා........ :lol: ;) කොහාටද එන්නේ...... ස්ථිර පදින්චියටමද......
  • Loading…
  • Loading…
  • Loading…