paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපිට ඉතින් කොළඹ ඉඳලා විනාඩි 15-20 වගේ දුර.....
    ආපෝ මම මහින්ද මාමට කඩේ යන්නේ නෑ..... කාටවත් කඩේ යන්නේ නෑ.... චූටි කෙල්ලට දැන්ම මල්ලි බබාලා නැඟී බබාලා ඕනේ නෑලු.... ඒ වෙනුවට ඉස්කෝලේ යන්න කාර් එකක්ලු ඕනේ... ඔන්න ඉතින් දැන් කාලේ පොඩි උන්ගේ හැටි....
    පිස්සුද මනුස්සයෝ දිනු දේශය අනතුරේ මහින්දව අගමැති කරවමු..... ආහ්හ් නෑ නෑ එව්වා ඕනේ නෑ...... :P

    දිනු දේශය අනතුරේ නොදා කාවහරි කරකාර බැඳගන්න...... බැඳලා ඊළඟ පැරිස් පරපුර හදලා සිංහල ජාතිය නගා සිටුවන්න දායක වෙන්න.....

    ආයේ ඉතින් හෝමාගම කියන්නේ ඩොටේ තමා...... කොළඹ ඉඳලා කොයිතරම් නම් දුරද.... ;)
    කාලා වරෙන්කො කොල්ලෝ හොයලා දෙන්නත් වෙලාද දැන්..... ඇයි දෙයියනේ පාවිච්චි කරනවකෝ ඔය දෙයියෝ දීලා තියෙන මායම් හැටහතරෙන් දෙක තුනක්වත්...... ආහ්හ් හෝමාගමද... ඩොටේනේ..... අපි ඉතින් බත්තරමුල්ලේ නෙහ්හ්..... දැන් කියමු බලන්න මොන වගේ කොල්ලෙක් ද හොයන්නේ කියලා දන්නා කියනා එකෙක්ව ඉන්නවනම් අමාරුවේ වට්ටවන්න..... ;)
    He he ammo ow....danma nam wenasak wenna onema naha:Dmeh widiya hodaaaaaaaaaaaaaiiiiii:D

    Affoi....affoi:shocked::D1ka athakata hithenawa Football 1kak set unoth hodai kiyalath.Ai ithin kisi karadarayak nahane.mata ona widiyata inna puluwan:lol:

    He he same here akka...mage life 1kath ithin ohe yanawa....habai special deyakata pinsidda wenna:yes::love:
    එල එල. ටටා. බායි. ගුඩ් නයිට්. මමත් මේ නයිට් කරන ගමන්. දැන් නිදාගන්න යන්න ඕනේ... අරක නැගලා යනවා නේහ්. හොඳයි හොඳයි කාට හරි හරි යනවනම්.. බුදු සරණයි...
  • Loading…
  • Loading…
  • Loading…