markhaloce Aug 11, 2015 එහෙම තමා දෙයක් තියෙනවනං දැනගෙන බම්ප් එකක්වත් නොදා මාරුවෙනව මහ කාලකන්නි නේ බං නොදන්න දෙයක් ඉගෙන ගත්තනං රෙප් ඕන්නෑ බම්ප් එකක් දාල පලකො මොකෝ අකුරු හතරක් කෙටුවක් කියල කීබෝඩ් එක ගෙවෙනවද වැහි නැති හෙන ගානව නේ
එහෙම තමා දෙයක් තියෙනවනං දැනගෙන බම්ප් එකක්වත් නොදා මාරුවෙනව මහ කාලකන්නි නේ බං නොදන්න දෙයක් ඉගෙන ගත්තනං රෙප් ඕන්නෑ බම්ප් එකක් දාල පලකො මොකෝ අකුරු හතරක් කෙටුවක් කියල කීබෝඩ් එක ගෙවෙනවද වැහි නැති හෙන ගානව නේ