JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බන් පොඩි කාලෙ මැරෙන්ඩ ගිය එකෙක්..යන්තන් ගොඩ ඇවිත් තියෙන්නේ.
    දැන් සෙම හැදුනාම ටිකක් අමාරුයි...
    ඔව් බන්..හුස්ම ගන්ඩ බෑ..නින්ද යන්නෙත් නෑ අමාරුවට,හරි අමාරුයි..
    තෝ මගේ එකව්න්ට් එක බ්ලැක්මේල් කරනවද බොල. :growl: (මොන වැලද අතේ ගහ ගන්ඩ පන නෑ සනීප නෑ උණ වගේ)
    බලහං නේ බම්ප් එකක්වත් දාන්නෑ බලල දැක්කෙ නෑ වගේ ලෙස්සල යනව :baffled: :baffled:
    ඔව් ඒක ඇත්ත මචන්,බලමුකෝ අපි...
    කෝකා ආවත් අපි දෙයක් කරගත්තොත් අපිට... ;)
    ඔව් බන්,ලොකු එකට නෙමේ කිව්වේ ..නිකන් අර කතාවට කිව්වේ ... :P

    ඔව් මචන්,බලනවා ඉතින් දීලා,යන විදිහ බලලා ඉස්සරහට තීරණ වෙනස් වෙයි... :) ;)
    මමන්ම් ඌන්පී බන්..මෙහෙමයි මම එක ලොවාගෙන නෑ.. මහින්දට දීලා බෑ මචන්..එහෙම කියලා මම ඒ මනුස්සයට තිරිසන් විදිහට කතා කරන්නෑඅ..ගරු කරන්ඩ එපෑ රටේ නායකයන්ට..අපේ සීයා හිටපු පාර්ලිමේන්තු ඈමති කෙනෙක් බන් :P එහෙමයි කියලා මම ඉතින් අනිත් උන් තරම්වත් නටන්නෑ..දිල්වාලේ එහෙම නටනව වගේ ;)
  • Loading…
  • Loading…
  • Loading…