මම බෙනා Aug 14, 2015 මචන් මගේ මේ ත්රෙඩ් එක බලන්ඩකෝ..ඔයා එලකිරියේ යාලුවෙක්ට කියලා තිබ්බ උබුන්ටු වලින් මේක ගොඩ දාගන්න ක්රමයක්.මචන් මම xp cd එකකින් බූට් කලා...ඒත් හාර්ඩ් එක පෙන්නුවේ නෑ...උබුන්ටු වලින් කලත් හාර්ඩ් එක පෙන්නන්නේ නෑ...මට මේකට විසඳුම දෙන්ඩකෝ යාලුවේ... :( මට අද වුන අව්ල තමා මේ ත්රෙඩ් එකේ දැම්මේ http://www.elakiri.com/forum/showthread.php?p=18814499&posted=1#post18814499
මචන් මගේ මේ ත්රෙඩ් එක බලන්ඩකෝ..ඔයා එලකිරියේ යාලුවෙක්ට කියලා තිබ්බ උබුන්ටු වලින් මේක ගොඩ දාගන්න ක්රමයක්.මචන් මම xp cd එකකින් බූට් කලා...ඒත් හාර්ඩ් එක පෙන්නුවේ නෑ...උබුන්ටු වලින් කලත් හාර්ඩ් එක පෙන්නන්නේ නෑ...මට මේකට විසඳුම දෙන්ඩකෝ යාලුවේ... :( මට අද වුන අව්ල තමා මේ ත්රෙඩ් එකේ දැම්මේ http://www.elakiri.com/forum/showthread.php?p=18814499&posted=1#post18814499
sasliit Apr 14, 2013 පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!