Error365! Sep 5, 2015 ow gaththa kiyala umbata kiyaganna baruwa, kiyanna welawak enakan hitiye balli ada night wada ban dan office eke inne
ow gaththa kiyala umbata kiyaganna baruwa, kiyanna welawak enakan hitiye balli ada night wada ban dan office eke inne
Error365! Sep 5, 2015 ahh ehemada. apple 6 ekata wada karine ban neda. latest ekakne. balamuko. mama dala balannam machan
Error365! Sep 5, 2015 eka support karanne iOS walata witharada ban? android ekata nadda? mama gennuwoth umbata 2.0 gennam.
D@sun Sep 4, 2015 අපෙත් අලුතින් පටන් ගත්තු සෙට් 1ක් ඉන්නේ... හුගක් කට්ටිය TH lvl 5, 16 වගේ කට්ටිය ඉන්නෙත්... අලුතින්ම පටන් ගත්තු අයත් ඉන්නවා... ඕන නම් සෙට් 1ම වරෙන්... ඕන තරම් ඉඩ තියෙනවා ....
අපෙත් අලුතින් පටන් ගත්තු සෙට් 1ක් ඉන්නේ... හුගක් කට්ටිය TH lvl 5, 16 වගේ කට්ටිය ඉන්නෙත්... අලුතින්ම පටන් ගත්තු අයත් ඉන්නවා... ඕන නම් සෙට් 1ම වරෙන්... ඕන තරම් ඉඩ තියෙනවා ....
D@sun Sep 3, 2015 මචන් එනවනම් වරෙන්... අපි ළගදී පටන් ගත්තේ... කිරියේ දෙතුන් දෙනෙකුත් ඉන්නවා SL DragonZ
dinuka rukshan Aug 22, 2015 නිෂ්පාදන..... මොන කෑලිද බන්.... මමනම් කසාද බදින්නේ නෑ... මේ මම දැන් කැපෙනවා.... හෙට එන්නම්... දැන් දිගටම එන්න පුළුවන්..... ගුඩ් නයිට්.. බායි... බුදුසරණයි..... ත්‍රෙඩ් එක ඇදගෙන පල....
නිෂ්පාදන..... මොන කෑලිද බන්.... මමනම් කසාද බදින්නේ නෑ... මේ මම දැන් කැපෙනවා.... හෙට එන්නම්... දැන් දිගටම එන්න පුළුවන්..... ගුඩ් නයිට්.. බායි... බුදුසරණයි..... ත්‍රෙඩ් එක ඇදගෙන පල....
dinuka rukshan Aug 22, 2015 ඒ ඒ යන ජොබ් වල හැටියට බන්.... ධිවර, කෘෂී හේනට අමාරුයි.... නිෂ්පාදන, කොමනි අව්ලක් නෑ...........
dinuka rukshan Aug 22, 2015 ආවා.. ආවා... එන්න වෙලාවක් නෑ බන්... එත් දැන් දිගටම එනවා.... ක්ලාස් බන්...