anju.r
Reaction score
1,115

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සැහෙන කාලෙකින් අන්ජුගේ මූන දැක්කේ,දැන් ලොකු ලමයෙක්නේ ආහ්
    අද කිඹුලාගේ සෝ එකක් යන බවට ආරංචිය ඔබට මෙසේ පවසමි මිතුර එව අසව කුණුසරුප.....
    A කාලෙ නුවර එළිය පැත්තෙ විතරයි
    Bට් රූට් වගා කරන්න පුළුවන්
    Cමිත ඉඩම් ප්රකමාණයක් තිබුණෙ
    Dසල් මිලත් අහසට
    Eතලය විදිනවා වගේ ඉහලට නගින කොට
    Fඅකුරු මොනව කරන්නද?
    Gවත් වෙන්න නම් ගොවිතැන අතෑරලා
    Hආර් ජෝතිපාල වගේ සින්දු කියන
    Iයා කෙනෙක් වෙන්න කියලා
    Jමිස් අයියට කියන්න ඕනෙ, එතකොට
    Kසර සිංහයා වගේ ඉන්න පුළුවන් මේ ක්ෂේත්‍රයේ
    Lලි ගෙන ඉන්නෙ නැතුව
    Mඑස් ප්‍රනාන්දු වගේ බයිලා හරි කියලා ඉදිරියට
    Nනට වාසනාව තියෙනවනම් ඒකත් ලොකු දෙයක්
    Oගන් එක ගහන්නෙ නම්
    Pටර් මල්ලි කියලා නැන්දා
    Qවා දවසක්දා ඒ මල්ලි
    Rය ශාක්‍ය මහේශාක්‍ය ලීලාවෙන්
    Sලෝන් බටයකින් හදාපු
    T 56කුත් අරගෙන යනකොට
    Uරියා පොහොර දාලා
    V වගා කරන ගමේ පොලීසියේ
    W පීසී කෙනෙක්ගේ තාත්තා ඔය ළමයා
    Xරේ එකක් ගත්තට අපිට
    Yර කරන්න එපා කියලා කියනකොට
    Zඅකුර බලාගෙන හිටියා.
    මල්ලී සාමවෙයන්
    උඹල එන නිසාම ලයිව් ගහන්න උත්සාහ කලා
    ඒකෙන් මම කෙලෝ ගත්ත බන්
    කොල්ල නිදාගන්නකල් මට ඔරිජිනල් කනෙක්ෂන් එකට යන්න බෑ
    ඩොන්ගල් අවුල්
    ඒත් උඹ ගැන කියපු ටිකවත් උඹට ඇහුනද මල්ලී
  • Loading…
  • Loading…
  • Loading…