sachith19920726 Sep 1, 2015 දුවගෙන ආව කොනිත්තල යන්න.. අපිට රිදෙන්නෙ නෑ ඕවට.. අනේ අටපඩන්ගුව මාස හයෙන් හැමනිලා පල..
0716aravinda Aug 30, 2015 pissu hedei ayyandiii,, loweth amathaka wenne ayya oyalawath.. elakiri ekata enna set une nethi unata elakiri eke username passwrod loweth amathaka nehe, ehinda loweth nehi bokak thiyenawa meke. jayan jaya ayyaaaa
pissu hedei ayyandiii,, loweth amathaka wenne ayya oyalawath.. elakiri ekata enna set une nethi unata elakiri eke username passwrod loweth amathaka nehe, ehinda loweth nehi bokak thiyenawa meke. jayan jaya ayyaaaa
1118lakmalkumara Aug 24, 2015 Last Activity: Today 07:15 AM Current Activity: Private Messaging- apitath dapallako oya pm
Rex921 Jul 30, 2015 A කාලෙ නුවර එළිය පැත්තෙ විතරයි Bට් රූට් වගා කරන්න පුළුවන් Cමිත ඉඩම් ප්රකමාණයක් තිබුණෙ Dසල් මිලත් අහසට Eතලය විදිනවා වගේ ඉහලට නගින කොට Fඅකුරු මොනව කරන්නද? Gවත් වෙන්න නම් ගොවිතැන අතෑරලා Hආර් ජෝතිපාල වගේ සින්දු කියන Iයා කෙනෙක් වෙන්න කියලා Jමිස් අයියට කියන්න ඕනෙ, එතකොට Kසර සිංහයා වගේ ඉන්න පුළුවන් මේ ක්ෂේත්රයේ Lලි ගෙන ඉන්නෙ නැතුව Mඑස් ප්‍රනාන්දු වගේ බයිලා හරි කියලා ඉදිරියට Nනට වාසනාව තියෙනවනම් ඒකත් ලොකු දෙයක් Oගන් එක ගහන්නෙ නම් Pටර් මල්ලි කියලා නැන්දා Qවා දවසක්දා ඒ මල්ලි Rය ශාක්‍ය මහේශාක්‍ය ලීලාවෙන් Sලෝන් බටයකින් හදාපු T 56කුත් අරගෙන යනකොට Uරියා පොහොර දාලා V වගා කරන ගමේ පොලීසියේ W පීසී කෙනෙක්ගේ තාත්තා ඔය ළමයා Xරේ එකක් ගත්තට අපිට Yර කරන්න එපා කියලා කියනකොට Zඅකුර බලාගෙන හිටියා.
A කාලෙ නුවර එළිය පැත්තෙ විතරයි Bට් රූට් වගා කරන්න පුළුවන් Cමිත ඉඩම් ප්රකමාණයක් තිබුණෙ Dසල් මිලත් අහසට Eතලය විදිනවා වගේ ඉහලට නගින කොට Fඅකුරු මොනව කරන්නද? Gවත් වෙන්න නම් ගොවිතැන අතෑරලා Hආර් ජෝතිපාල වගේ සින්දු කියන Iයා කෙනෙක් වෙන්න කියලා Jමිස් අයියට කියන්න ඕනෙ, එතකොට Kසර සිංහයා වගේ ඉන්න පුළුවන් මේ ක්ෂේත්රයේ Lලි ගෙන ඉන්නෙ නැතුව Mඑස් ප්‍රනාන්දු වගේ බයිලා හරි කියලා ඉදිරියට Nනට වාසනාව තියෙනවනම් ඒකත් ලොකු දෙයක් Oගන් එක ගහන්නෙ නම් Pටර් මල්ලි කියලා නැන්දා Qවා දවසක්දා ඒ මල්ලි Rය ශාක්‍ය මහේශාක්‍ය ලීලාවෙන් Sලෝන් බටයකින් හදාපු T 56කුත් අරගෙන යනකොට Uරියා පොහොර දාලා V වගා කරන ගමේ පොලීසියේ W පීසී කෙනෙක්ගේ තාත්තා ඔය ළමයා Xරේ එකක් ගත්තට අපිට Yර කරන්න එපා කියලා කියනකොට Zඅකුර බලාගෙන හිටියා.
Mr.Tom Jul 25, 2015 මචං වයරිං 3 වෙනි ත්‍රෙඩ් එක දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1689313
මචං වයරිං 3 වෙනි ත්‍රෙඩ් එක දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1689313
maxboysl Jul 15, 2015 https://www.facebook.com/video.php?v=1108864082475303&set=vb.805424682819246&type=2&theater අපව විවේචනය කිරීම සඳහා 88/89 අඳුරු යුගය සිය එකම අවිය බවට පත්කර ගත් විවේචකයන්ට දිය හැකි හොඳම පිළිතුර...
https://www.facebook.com/video.php?v=1108864082475303&set=vb.805424682819246&type=2&theater අපව විවේචනය කිරීම සඳහා 88/89 අඳුරු යුගය සිය එකම අවිය බවට පත්කර ගත් විවේචකයන්ට දිය හැකි හොඳම පිළිතුර...