markhaloce
Reaction score
677

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒවා නම් බොරු වැඩ කියලා මට හිතෙන්නේ බන්. උදාහරණයක් කියන්නම්. කාලයක් මම වැල බලන එක නවත්තන්න ඕනේ කියලා වැල තනා folder එක lock කළා locks කීපයක් දාල. ඒ කියන්නේ ඒක අරින්නම විනාඩි 10ක් විතර හෙන ගේමක් දෙන්න වෙන විදියට. මම හිතුව එහෙම කලාම වැල බලන එක නවතියි කියල ඉබේම. ඒත් අන්තිමට වුණේ බලන්න ඕනේ වුනාම විනාඩි 10ම කට්ට කාල කොහොමහරි folder එක open කරගන්න එක. ඒ වැඩේ සාර්ථක නෑ කියල තේරුනේ එතකොට තමයි.

    පස්සේ මම හිතින් හිතලම වැල නොබලා හිටියා බන්. දැන් නම් බැලෙන්නේ මාසෙකට එක දවසක් වගේ තමයි. හිත තමයි බන් ඔක්කොටම. :yes:
    මම දන්නවා මචන්. දරාගන්න පුළුවන් මට්ටමේ වාරියකයට තමයි යන්නේ කොහොමත්. බැරි වැඩ කරන්න ගිහින් හොම්බ බිම ඇන ගන්න වෙන්නේ නැත්නම්. :yes: සල්ලි එකතු කරලාම වාහනයක් ගන්න හිටියොත් තව අවුරුදු 5ක් වත් යාවි බන්. ඒකයි.
    එල එල. Personal Loan එකක් ගහන එක තමයි වගේ නේද හොඳම?
    වාහනයක් ගන්න loan එකක් ගන්න ඕනේ කුකුලොහ්. කොහේද හොඳම තැන?
    උඹේ ගාව රුපියල් විස්සක් වගේ ගන්න නැද්ද බන්?
    Last Activity: Today 12:03 PM
    Current Activity: Viewing Thread Most Beautiful Female Prisoners

    උඹට මොන කෙල්ලොද බන්..?
    ඔව් බන්..දැනටන්ම් මම පලාත් සබාවට ගිහින් තමා ප්‍රින්ට් අව්ට් ගන්නේ..මම ඒකේ 6 මන්ත් ට්‍රේනින්ග් ගියානේ.. දැනුත් උන් බලන්ඩ යන ගමන් ඕනි ඒව ගහන් එනවා.. :P
    මම ඒකිව දන්නේ නෑ බන් වැඩිය. දෙපාරකට වඩා කතා කරලත් නෑ ඒකිත් එක්ක. :(
    ඒකි දැන් නම් මට දැක්කත් අප්පිරියයි බන්. නෙද්දකින්...
  • Loading…
  • Loading…
  • Loading…