maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආහ් කුකුලො.. හොඳින් ඉන්නවා.. උඹට කොහොමද..?
    dan denne awuruddai bn..
    lap walatath denne awuruddai aluthen ena..
    warranty extend karanwa nam wenama gewanna ona..
    වරන්ටි අවුරුද්දයි..
    ලෝඩ් වෙන්නෙ නෑ බං..
    http://barclays.lk/

    බලපන් ඕකෙ..
    1tb නම් 8000 වගේ වෙන්නෙ මම හිතන්නෙ..
    2tb 11 වත් වෙයි..
    WD blue ගනින්..
    purple,red,black එහෙම normal desktop වලට ගහල වැඩක් නෑ..
    black වගේ ගහනව සුපිරි gaming මැෂින් වලට නම් ඒත් අපිට blue එක තමයි හොදම..
    blue නෑ green එකයි තියෙන්නෙ කියල දෙන්න හැදුවොත් ඊට වඩා හොදයි කියල ගන්න එපා..

    seagate හොදයි ඒත් wd තරම් හොද නැහැ..
    බලල ගනින්..

    techzone යන්න එපා..
    barclays පලයන්..
    වොරන්ටි සුපිරි උන්ගෙ කිසිම කේස් එකක් නැහැ..

    -------

    සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි..

    යහපාලනේ ආතල් නේ... wahahahahahahahahahahahaha

    අසා සිටිය ඔබ සැමට ස්තුතී..
    කිබුලෙක් ඇවිල්ල මාව කන්න හදනව බන් :(
    හොඳින් ඉන්නව මචන් රුසියාවෙ ඉන්නෙ කොහොමද /?
    Awe na machan kiriya patthe guest kenek vidiyatawath, ekai macho wadiya penna hitiye naththe,
    Thanks ahala baluwata :D
    ආහ් මචං.. පහුගිය ටිකේ වැඩ ටිකක් වැඩි උනා බං..
    ඒ නිසා මේ පැත්තෙ ආවෙ නෑ..

    උඹට කොහොමද..?
    නැහ් නැහ් තාම නැහ් ..එවට තව කල් තිබේ :D
    හොදින් නම් එච්චරයි :D
    :)
    මුකුත් නැහැ බන්
    හිතට ටිකක් අප්සට්
    නොර්මල් තින්ක්ස් බන්
    විශේෂයක් නැහැ ගයියා
    දුකසේ ජීවත්වෙනවා ..
    පොඩි පොඩි ප්‍රශ්න වගයක් ඇති උනා
    දැන් එන්න වෙලාවකුත් නැහ් :(
    :lol: godak poth mathakai..eth godak welawata pothak Aran pitu 2-3 k kiyawaddi thamai aa meka kiyawala thiyenawa neda kiyala mathak wenne..nam washayen ho pothe pita kaware dakkata mathak wenne na bro..:(
  • Loading…
  • Loading…
  • Loading…