WD blue ගනින්..
purple,red,black එහෙම normal desktop වලට ගහල වැඩක් නෑ..
black වගේ ගහනව සුපිරි gaming මැෂින් වලට නම් ඒත් අපිට blue එක තමයි හොදම..
blue නෑ green එකයි තියෙන්නෙ කියල දෙන්න හැදුවොත් ඊට වඩා හොදයි කියල ගන්න එපා..
seagate හොදයි ඒත් wd තරම් හොද නැහැ..
බලල ගනින්..
techzone යන්න එපා..
barclays පලයන්..
වොරන්ටි සුපිරි උන්ගෙ කිසිම කේස් එකක් නැහැ..
-------
සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි..
යහපාලනේ ආතල් නේ... wahahahahahahahahahahahaha
අසා සිටිය ඔබ සැමට ස්තුතී..