Chathuranga1
Reaction score
1,523

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • නෑ බං අද වැඩ.. දැන් ටිකක් ෆ්‍රී.. ඒකයි එලකිරි පැත්තෙ ආවේ.. :D
    උඹ වැඩද..?
    ඈ? මේ මාව?
    මම අනුරාධපුර. ඔය profile එකේ දාලා තියෙන්නෙ location එක.
    උඹ කොහෙද කියපංකො. මම කියන්නම් කොහෙදිද දකින්න ඇත්තෙ කියලා.
    හි හි අපිම ඉතින් ඕවා කියන්න එපැයි:P;)
    ලොල් ඔයා ඔයාගේ රිප්ලයි එකම කෝට් කරගෙන:rolleyes::rofl:
    මොන වැඩද බන්, තවම ගෙදරට වෙලා ඉන්නේ,, පොඩි කෝස් එකක් කරනවා...
    මේ දවස් වල නම් නිවාඩු...
    මන් දන්නවා බන් වචනේ, ඒ උනාට හිතලම ආතල් ඒකට කියනවා....
    ටෝච් ඒකට චෝට් එක කියනවා ජොලියට...
    අපේ එකෙක් උන්න කෑගල්ලේ,,
    ඌ සුපිරි දෙයක් දැක්කම කියන්නේ පදිරි කියල...
    හිටපු ගමන් කියනව ඊයේ පදිරි කාර් එකක් ගියා බන් කියල...
    පස්සේ තමයි අපිට මීටර් උනේ මූ වචනේ තේරුම දන් නැහැ කියල... :D
    23 බන්,, උබට කීයද? ඇස්පෙනීමේ අවුලක් නෙමේ ඔය, මන් කිව්ව්ව විදියට උබට ටැපලුනේ... :):)
    නෑ නෑ බන්. වගකිම් මුකුත් නෑ කියල කිව්වේ. මන් පොඩි එකා බන්, තවම බදින්න තියා කෙල්ලෙක්වත් නැහැ... :rofl::rofl::rofl::rofl::rofl:
    අහ මචන්... ජිවිතේ ඔහේ ගලා යනෝ ඉතින්. අපි ඉතින් වගකීම් විරහිත පුද්ගලයොනේ තවම... :D
    උබට කොහොමැයි?
    හෝව් හෝව් එකක් ඇති :)
    තෑන්ක් යූ වේවා :):D
    ඔන්න එහෙනම් ටයිප් කරමි :D
    පරිස්සමින් ගිහින් එන්න චතු හෑව් එ සේෆ් ජර්නි ;):P
    ලස්සන මුවී එකක් අරන් එන්න ඕනේ :P
    ගුඩ් නයිට් ඇන්ඩ් ස්වීට් ඩ්‍රීම්ස් :)
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…