මන් දන්නවා බන් වචනේ, ඒ උනාට හිතලම ආතල් ඒකට කියනවා....
ටෝච් ඒකට චෝට් එක කියනවා ජොලියට...
අපේ එකෙක් උන්න කෑගල්ලේ,,
ඌ සුපිරි දෙයක් දැක්කම කියන්නේ පදිරි කියල...
හිටපු ගමන් කියනව ඊයේ පදිරි කාර් එකක් ගියා බන් කියල...
පස්සේ තමයි අපිට මීටර් උනේ මූ වචනේ තේරුම දන් නැහැ කියල...
