p990i
Reaction score
60

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබට සුබ ,ලස්සන, ධනාත්මක, නිරෝගීමත්, ශක්ති සම්පන්න , උද්වෙගිකර, ආදරණිය, අති උත්ක්‍රිෂ්ට, සෞභාග්‍යවත්, වාසනාවන්ත, සාමය, සතුටින් පිරි අවුරුද්දක් වේවා....

    ඇයි උඹ තාත්තගෙ බිස්නස් වලට ජොයින් වෙලා ඉන්නෙ කිව්ව නේද දවසක්..?
    හැබැයි බං අපේ ඔෆිස් එකේ සෙට් එකත් එල.. ඒක නිසා මට ඒ හැටි අවුලක් නෑ..
    ඔහොම තමා බං.. මගේ යාලුවොත් හුඟක් මිස් වෙනවා.. මොනව කරන්නද.. :(
    අවුරුද්දකට දෙතුන් වතාවයි උන් සෙට් වෙන්නෙ..
    අපෝ ඔව් බං.. පට්ටම කම්මැලියි.. ෆිල්ම් එකක්වත් බලන්න හිතෙන්නෑ.. :(
    පොඩ්ඩක් බිසී වෙලා හිටියා මචං.. දැන් හරි..
    ඉතිං කොහොමද උඹට..?
    ane ban math me kari kapu rilawa wage inne. business ekak wath hari haman labayak na ban. :(

    reply parakku unata sorry aa. sahenna wada
    මචන් PM දෙකක් දැම්ම , දාපු time එකේ පිළිවෙලට ඒ දෙක බලන්න ! :)
  • Loading…
  • Loading…
  • Loading…