kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මට එක්සෑම්නෙ කොල්ලෝ.,මේ අද(26) කොල්ලො යන්ඩ දාගෙන තිබ්බේ..මන් කියලා මේ කල් දාගත්තෙ..උඹලා පරිස්සමෙන් ගිහින් වරෙන්..අපි සෙට් වෙලා යමු එක දව්සක එකක් හරි :) බොනවන්ම් අනිවා පරිස්සන් වෙයන් බන්..අරූව යන්තම් බේරගත්තා එතන ගාර්ඩ් එකට හිටිය හින්දා..ඌ 99 වෙනියා..අපි ඇවිත් සතියයි ගියෙ 16 ගහන් ගියා..පරිස්සමෙන් මචෝ..ෆිට් එකට කියන්නෙ ;)
    අඩෝ පට්ටනෙ බන්..
    මචන් ආරුගම්බේ ගිහින් නාන්ඩ එහෙම යන්ඩ එපා හරිද..නාපන් ටිකක් වෙරලට වෙන්ඩ...හිතන තරම් සුන්දර ප්ලේස් එකක් නෙමේ හරිද..පරිස්සමෙන්..උබේ යන උන්ටත් කියපන්..අත්දැකීමෙන් කියන්නේ...ගියපාර කොල්ලො එක්ක ගියෙ එහෙ..පකයෙක් බෙනා තොට පීනන්ඩ බෑනෙ ගගා නනා හිටිය මට ජෝක් කර කර..මේ පකය ගියා කියහන්කො ගහගෙන..
    ඉමේජ් එක ලොකු වැඩීනේ මචන්,ඒ කියන්නේ උස..උඩ ටික හිස්නේ...text එක වටේ ටික විතරක් crop කරානම් හරි..font size ඒවා සේරම ok
    කොයින් කොහොම ආවත් කුමටද විමසන්නේ...
    කිව්ව වැඩේ අනේ කරලා දීපන්නේ.... ♩ ♪ ♫ ♬ ♭
    එක්ස්පීරියන්ස් එක අනුව තමා මචන්..අවු:4-5 ක් එක්ස්පීරියන්ස් හදාගත්තොත් ගොඩ තමා..මට නම් තාම මදි බන්..
  • Loading…
  • Loading…
  • Loading…