crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බිසී වුනහම ඉතින් කොයිදේත් එපා වෙනවනෙ. ශේප් එකේ කරගෙන යනවනම් හ‍ොඳයි.

    ඔව් ඉතින් වැඩිය කමෙන්ට් දකින්න නෑ තමයි.
    ඔව් ඉතින් ගොඩක් වෙලාවට ඉතින් කමෙන්ට් කරන්න පුළුවන් ත්‍රේඩ් නෑ තමයි. සිංදු ත්‍රේඩ්වල තමයි ඉතින් මේ දවස්වල කමෙන්ට් එහෙම දැම්මත් දාන්නෙ.

    මාත් ඉතින් වෙනද වගේ ඉන්නව මල්ලි. දැන් ජොබ් එක කොහොම ද?
    මැකුවේ නෑ යකෝ.. තිත් පේලියක් දැම්මේ....:oo::rolleyes:
    ඉන්නව මල්ලි. වැඩිය පෝසට් දැමෙන්නෙනම් නෑ තමයි. දැන් කොහොම ද ජීවිතේ? වෙනද වගේ ම ද?
    සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ.
    ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න. :(
    VM එකකට රිප්ලයි දාන්න බැරි තරමට උඹලෑ ‍ලොකු ලයින් නේද දැං
    ඔව් ඒ කාලකන්ණි සද්දේ වහලා ඉදි... එත් අර හැමදාම රට ගැන හිතපු එවුන්.. ඒ වෙනුවෙන් පෙනී සිටපු එවුන්ට කොහොම ඇත්ද? කලකිරිලා බන් ඉන්නේ...
    ඔව් බන්.. රට ගැන තිබ්බ පුක් ගාය නැති වුනා... ඔය ඉඳල හිටලා ටෝයියන්ට අපමණ අගය පෙන්නනවා එච්චරයි... අන්තිමට දාපු ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1696612
  • Loading…
  • Loading…
  • Loading…