LittleCobra Sep 28, 2015 CorD SaCට kiyanne kawda.mage thread eke tiyena link eken mawa ne wena ayata add wenne?
JesonRulez Sep 28, 2015 මෙහෙටත් වහිනවා යකෝ නැතිවෙන්නම. ගේ වටේටම යට වෙලා. කොහෙන්වත් ටවුමට යන්න විදියක් නෑ. තියෙන හාල් පොල් ටිකෙන් පොල් සම්බලුයි බතුයි කාල මේ කිරිය පැත්තේ එන්නේ. එපා වෙනවා බන්.
මෙහෙටත් වහිනවා යකෝ නැතිවෙන්නම. ගේ වටේටම යට වෙලා. කොහෙන්වත් ටවුමට යන්න විදියක් නෑ. තියෙන හාල් පොල් ටිකෙන් පොල් සම්බලුයි බතුයි කාල මේ කිරිය පැත්තේ එන්නේ. එපා වෙනවා බන්.
JesonRulez Sep 28, 2015 අඩෝ මට ගාල්ලේ ඇවිදිද්දී එක එකාව දැක්කම හිටපු ගමන් හිතෙනවා මූ CrazyBuddy වත් ද කියලා බන්.
allrights Sep 28, 2015 wahinawa bang .. weekend eke witharai enne nette kiriyata...anik dawas wala normal enawa ..
මම බෙනා Sep 27, 2015 ඔව් ඔව්.. මොනාද මේ කතා...දවසම වැස්ස බන්,මෙන්න දැන්නම් ටිකක් පායලා, රෙදි හෝදලා වේලගන්ඩ විදිහක් නෑ... අපි ඉතින් ර.පුරේනේ...මෙහෙට එනිටයිම් වැස්ස
ඔව් ඔව්.. මොනාද මේ කතා...දවසම වැස්ස බන්,මෙන්න දැන්නම් ටිකක් පායලා, රෙදි හෝදලා වේලගන්ඩ විදිහක් නෑ... අපි ඉතින් ර.පුරේනේ...මෙහෙට එනිටයිම් වැස්ස
මම බෙනා Sep 27, 2015 ඒකනම් වෙන්ඩම බෑ... මගෙ යාලුවෙකුත් ඉන්නවා බන්,උගෙත් එහෙමයි..උගෙනම් අර මයික්රොමැක්ස් උත්තක් තියෙන්නේ,ඒකෙ මොකක්ද ඇප් එකකින් ඌ යන්නෙ ෆ්බී..ඒකෙන් ක්ලෝස් උනත් ඔනල්යින් පෙන්නනවා..
ඒකනම් වෙන්ඩම බෑ... මගෙ යාලුවෙකුත් ඉන්නවා බන්,උගෙත් එහෙමයි..උගෙනම් අර මයික්රොමැක්ස් උත්තක් තියෙන්නේ,ඒකෙ මොකක්ද ඇප් එකකින් ඌ යන්නෙ ෆ්බී..ඒකෙන් ක්ලෝස් උනත් ඔනල්යින් පෙන්නනවා..