කියලා වැඩක් නෑ බන්. කියනවනම් කතා ගොඩක් තියෙනවා කියන්න. ලංකාවේ මිනිස්සු පුදුම විදියට කැමතියි බන් බොරු සෝබනේට ජීවත් වෙන්න. කාලෙකට පස්සේ යාලුවෙක් හම්බ වුනත් ගොඩක් වෙලාවට පම්පොරියක් තමයි බන් කියවන්න ගන්නේ. හැම කෙනාටම ඕනේ උන් අපිට වඩා අඩියක් හරි ඉස්සරහින් ඉන්නවා කියල පෙන්නන්න. එහෙම නැතුව පොලවේ පය ගහල ඉන්න අය අතේ ඇඟිලි ගානට ඉන්නේ බන්.