maxboysl Oct 1, 2015 මම අහගෙන ඉන්නෙ බන්. තෙඩ් එකට එන්න තරම් මුඩ් එකක් නැහැ බන් මම පොඩි ප්රශ්නවගයක ඉන්නෙ. තරහ වෙන්න එපා කොල්ල්ප්
මම අහගෙන ඉන්නෙ බන්. තෙඩ් එකට එන්න තරම් මුඩ් එකක් නැහැ බන් මම පොඩි ප්රශ්නවගයක ඉන්නෙ. තරහ වෙන්න එපා කොල්ල්ප්
CorD SaC Sep 29, 2015 add me as ur friend bro :) http://www.elakiri.com/forum/profile.php?do=addlist&userlist=friend&u=525096
add me as ur friend bro :) http://www.elakiri.com/forum/profile.php?do=addlist&userlist=friend&u=525096
labu gediya Sep 24, 2015 ගාල්ලේ රිච්මන්ඩ් එකේ බාලදක්ෂ ජම්බෝරිය බං.. ගිය ඉරිදා ඉන්දාල් උදේ 8 ට වෑන් එකෙන් ගෙනත් බානව, අයිත් රෑ 12 විතර වෙලා ගෙදර වෑන් එකෙන්ම එක්කගෙන යනවා... ඉරිදා වෙනකන් මේ සෙල්ලම තමයි... ඒ නිසා රේඩියෝ අහන්න වෙන්නේ නැහැ බං... පස්සේ එන්නම්... බුදු සරණයි මචෝ.
ගාල්ලේ රිච්මන්ඩ් එකේ බාලදක්ෂ ජම්බෝරිය බං.. ගිය ඉරිදා ඉන්දාල් උදේ 8 ට වෑන් එකෙන් ගෙනත් බානව, අයිත් රෑ 12 විතර වෙලා ගෙදර වෑන් එකෙන්ම එක්කගෙන යනවා... ඉරිදා වෙනකන් මේ සෙල්ලම තමයි... ඒ නිසා රේඩියෝ අහන්න වෙන්නේ නැහැ බං... පස්සේ එන්නම්... බුදු සරණයි මචෝ.
Wolverine GTR Sep 15, 2015 Bro free time 1kaka balanna:) http://www.elakiri.com/forum/showthread.php?t=1698802
Lakshan-Seram Sep 9, 2015 Save baby Squirrels 2 - My experience http://www.elakiri.com/forum/showthread.php?t=1697563