thusitharhm Oct 7, 2015 ලමයි දෙන්න එක්ක ෆුල් බිසි ජංගි කාලෙ අපිත් එක්ක ආතල් ගත්ත උබ දැන් කැරියා වෙලා නේද එල එල තංතෝතයි ඕයි
crazybuddy Oct 6, 2015 යකෝ ඔය විදියට ත්රේඩ් බම්ප් කරනවද මම.. මේ යකා එකදාස් නවසිය බර ගනන් වල ත්රේඩ් නේහ් බම්ප් කරන්නෙ.. හැබැයි බං අවුලක් නෑ.. මගේ රෙප් පවර් එක එකකින් වැඩි උනා කියහංකො.. දැන් තිස් තුනයි.. ඔන්න උඹටයි, ආශ්මී අක්කටයි, චරිත් මල්ලිටයි තුන්දෙනාටම දුන්නා..
යකෝ ඔය විදියට ත්රේඩ් බම්ප් කරනවද මම.. මේ යකා එකදාස් නවසිය බර ගනන් වල ත්රේඩ් නේහ් බම්ප් කරන්නෙ.. හැබැයි බං අවුලක් නෑ.. මගේ රෙප් පවර් එක එකකින් වැඩි උනා කියහංකො.. දැන් තිස් තුනයි.. ඔන්න උඹටයි, ආශ්මී අක්කටයි, චරිත් මල්ලිටයි තුන්දෙනාටම දුන්නා..
crazybuddy Oct 6, 2015 ආහ් වේසි.. බ්ලූ ඉන් රියෝ වේසිට මක්කද වෙලා බං.. ඌට පිස්සු හැදිලද කොහෙද.. මල විකාරෙන් ත්රේඩ් බම්ප් කරනවනේ..
ආහ් වේසි.. බ්ලූ ඉන් රියෝ වේසිට මක්කද වෙලා බං.. ඌට පිස්සු හැදිලද කොහෙද.. මල විකාරෙන් ත්රේඩ් බම්ප් කරනවනේ..
WhiteWalker Oct 5, 2015 සුදු පුංච අඩෝ ඒක තාම මතකයි බං දැන් ඒ වගේ ඒව යන්නෑනෙ මේක දැක්කාම youtube එකෙත් බැලුව බං මොකේවත් ඒක නෑ