thanujaka Oct 31, 2015 මචං.. එලකිරියෙන් සදහටම සමුගන්නයි යන්නේ.. ඔන්න උඹටත් කියල යන්න ආවා.. එහෙනං අපි ගියා හොදේ.. ජයවේවා.. බුදුසරණයි උඹට.. හැමදාම සතුටෙන් ඉදපන්...
මචං.. එලකිරියෙන් සදහටම සමුගන්නයි යන්නේ.. ඔන්න උඹටත් කියල යන්න ආවා.. එහෙනං අපි ගියා හොදේ.. ජයවේවා.. බුදුසරණයි උඹට.. හැමදාම සතුටෙන් ඉදපන්...
CorD SaC Sep 29, 2015 add me as ur friend bro :) http://www.elakiri.com/forum/profile.php?do=addlist&userlist=friend&u=525096
add me as ur friend bro :) http://www.elakiri.com/forum/profile.php?do=addlist&userlist=friend&u=525096
thanujaka Sep 23, 2015 ඒ මොකටද බොල ෆේක් හදන් එන්නේ.. එනවනං මේකෙන්ම එනවනේ.. දැන් ඇති කියල හිතුන බං මේකේ හිටිය..
thanujaka Sep 23, 2015 හිමින් හිමින් එලකිරියෙන් යනවා බං.. අද මේ දවස් 7 8කට පස්සේ නිකං ලොග් උනේ.. දැන් ඉතිං යන්නත් කාලේ හරි බං..
හිමින් හිමින් එලකිරියෙන් යනවා බං.. අද මේ දවස් 7 8කට පස්සේ නිකං ලොග් උනේ.. දැන් ඉතිං යන්නත් කාලේ හරි බං..
Chathuranga1 Sep 20, 2015 කියන්න තරම් නම් විශේෂ දෙයක් නෑ බන් ..ඔහේ යනවා කියල තමා කියන්න වෙන්නේ උබ මොකෝ බැදලද වගකීම් තියනව කිව්වේ
කියන්න තරම් නම් විශේෂ දෙයක් නෑ බන් ..ඔහේ යනවා කියල තමා කියන්න වෙන්නේ උබ මොකෝ බැදලද වගකීම් තියනව කිව්වේ
kolavari Sep 19, 2015 ඔව් ඔව්...එක තමයි...ඒ නම් උඹම වෙන්න ඕනේ.. නැත්තම් කොහොමද ඔහොම ත්‍රි විල් සීන් එකකුත් දන්නේ ...මම එක බලල නැහැ බන්...
ඔව් ඔව්...එක තමයි...ඒ නම් උඹම වෙන්න ඕනේ.. නැත්තම් කොහොමද ඔහොම ත්‍රි විල් සීන් එකකුත් දන්නේ ...මම එක බලල නැහැ බන්...