hspa3.5 Oct 7, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1691199 macho meka balala help ekak dipanko.. okata Mobil 220 Autogear oil eka hodaida ?
http://www.elakiri.com/forum/showthread.php?t=1691199 macho meka balala help ekak dipanko.. okata Mobil 220 Autogear oil eka hodaida ?
HONDA HORNET Oct 7, 2015 mchan mata subaru e-gc 1 ekak set una 13.50 k kiyanwa mchan meke market eka komada ban, mu mawa mora karannada yanne nattam yana market ekada? http://ikman.lk/en/ad/subaru-impreza-1993-for-sale-matara-2
mchan mata subaru e-gc 1 ekak set una 13.50 k kiyanwa mchan meke market eka komada ban, mu mawa mora karannada yanne nattam yana market ekada? http://ikman.lk/en/ad/subaru-impreza-1993-for-sale-matara-2
rombo Oct 6, 2015 ayiye meka poddak balanna http://www.elakiri.com/forum/showthread.php?p=19077210#post19077210
HONDA HORNET Oct 6, 2015 aiye man wahanayak ganna inne, walkswagon bora kiyan wagene hodaida, gv nambrayak tiyanwa, 14 wage wenwa, wahane hodaida naduwakda, u kiyanne year eka 2003 kiyala thma
aiye man wahanayak ganna inne, walkswagon bora kiyan wagene hodaida, gv nambrayak tiyanwa, 14 wage wenwa, wahane hodaida naduwakda, u kiyanne year eka 2003 kiyala thma
crazybuddy Oct 6, 2015 මගෙ දකුණු අතේ චූටිම අගිල්ලයි ඊට එහා පැත්තෙ ඇගීල්ලයි දැන් දවස් දෙක තුනක ඉදං හිරි වැටිල නෙ බං.. ඇගිල්ලත් එක්ක පහලටම යනකං හිරි වැටිල.. ගාන්න තියන ඒව සේරම ගෑව සිංහල වෙදමහත්තයෙක් ලගට යනවද english ඩොකෙක් ලගට යනවද උබලට මෙහෙම කේස් වෙලා නැද්ද.. මවුස් එකම අල්ලන් ඉදලද මන්ද ඕයි අහෝ.. ලොකු කේස් එකක් නැතුව ඇති නෙහ් ? හිරිය ඇරෙන්නම නෑ හැබැයි
මගෙ දකුණු අතේ චූටිම අගිල්ලයි ඊට එහා පැත්තෙ ඇගීල්ලයි දැන් දවස් දෙක තුනක ඉදං හිරි වැටිල නෙ බං.. ඇගිල්ලත් එක්ක පහලටම යනකං හිරි වැටිල.. ගාන්න තියන ඒව සේරම ගෑව සිංහල වෙදමහත්තයෙක් ලගට යනවද english ඩොකෙක් ලගට යනවද උබලට මෙහෙම කේස් වෙලා නැද්ද.. මවුස් එකම අල්ලන් ඉදලද මන්ද ඕයි අහෝ.. ලොකු කේස් එකක් නැතුව ඇති නෙහ් ? හිරිය ඇරෙන්නම නෑ හැබැයි
chanakamanjula Oct 5, 2015 මචන් "E-Soft එකේ මොන්ටිසෝරි මට්ටමේ කෝස් එකක් කරගන්න ඒ කතාව දැන්මේ කාටද බන්"
realpissa Oct 3, 2015 මචං මම ගන්න යන්නෙ Hyundai Eon එකක්. මුලින් නම් කිව්වෙ ලක්ෂ 18.5 කියල. දැන් කියනවා ලක්ෂ 19.75 කියල Advanced එක දීල තියෙන්න 25000. මේ කාර් එක ගැන උඹගෙ අදහස මොකක්ද? පාවිච්චි කරපු Japan එකකට යන එක මීට වඩා හොඳයිද?
මචං මම ගන්න යන්නෙ Hyundai Eon එකක්. මුලින් නම් කිව්වෙ ලක්ෂ 18.5 කියල. දැන් කියනවා ලක්ෂ 19.75 කියල Advanced එක දීල තියෙන්න 25000. මේ කාර් එක ගැන උඹගෙ අදහස මොකක්ද? පාවිච්චි කරපු Japan එකකට යන එක මීට වඩා හොඳයිද?
MEngineer Sep 29, 2015 KR 42, Convert, Auto, Flat roof, 5 Door, 1999, 2003 reg, H number, white, Noah back door, adjustable, body 98%, 180,000 Km, power shutter, කියක් වටිද මචන්.
KR 42, Convert, Auto, Flat roof, 5 Door, 1999, 2003 reg, H number, white, Noah back door, adjustable, body 98%, 180,000 Km, power shutter, කියක් වටිද මචන්.
akilar25 Sep 29, 2015 ලක්ශ 17-18 වගේ ගානකට යන හොද කාර් එකක් කියහන්කෝ මචන්. ප්‍රයිමරි වාහනේ විදියට යුස් කරන්න හදන්නේ ඇන්ඩ් දුර ගමන් එහෙම යන්න වෙනවා මාසේකට 4,5 පාරක්. බ්‍රැන්ඩ් නිව් හෝ යුස් කරපු එකක් අව්ලක් නෑ. උබ මොකක්ද රෙකමන්ඩ් කරන්නේ. ටොයෝටා,නිසාන්,මිට්ශුබිශි,හොන්ඩා,මැස්ඩා වගේ තමා බලන්නේ. උබ දන්න කෙනෙක්ගේ වාහනයක් එහෙම තියනවානම් කියහන් ලෙඩක් දුකක් නැති. උබේ ඉන්බොක්ස් ෆුල්. මට ප්‍රයිවට් මැසේජ් එකක් දාපන්කෝ විස්තර දාලා. තැන්ක්ස් උබේ කාලයට.
ලක්ශ 17-18 වගේ ගානකට යන හොද කාර් එකක් කියහන්කෝ මචන්. ප්‍රයිමරි වාහනේ විදියට යුස් කරන්න හදන්නේ ඇන්ඩ් දුර ගමන් එහෙම යන්න වෙනවා මාසේකට 4,5 පාරක්. බ්‍රැන්ඩ් නිව් හෝ යුස් කරපු එකක් අව්ලක් නෑ. උබ මොකක්ද රෙකමන්ඩ් කරන්නේ. ටොයෝටා,නිසාන්,මිට්ශුබිශි,හොන්ඩා,මැස්ඩා වගේ තමා බලන්නේ. උබ දන්න කෙනෙක්ගේ වාහනයක් එහෙම තියනවානම් කියහන් ලෙඩක් දුකක් නැති. උබේ ඉන්බොක්ස් ෆුල්. මට ප්‍රයිවට් මැසේජ් එකක් දාපන්කෝ විස්තර දාලා. තැන්ක්ස් උබේ කාලයට.
R R rochel1977 Sep 27, 2015 මචෝ කොහොමද? Suzuki Wagon R එකද Stingray එකද හොඳ? දැනට මාකට් එකේ මේවා ලක්ස 26ක් අතර වෙනවා. මේ රේන්ජ් එකේ තව මොනාද මචන් මේ ප්‍රයිස් එකට තියෙන්නේ? ගෙදර පාවිච්චියට මචන්.
මචෝ කොහොමද? Suzuki Wagon R එකද Stingray එකද හොඳ? දැනට මාකට් එකේ මේවා ලක්ස 26ක් අතර වෙනවා. මේ රේන්ජ් එකේ තව මොනාද මචන් මේ ප්‍රයිස් එකට තියෙන්නේ? ගෙදර පාවිච්චියට මචන්.
agrmrs Sep 25, 2015 macho meka gaanata watinawadoo ! balapanko maareta ganan gihinne link watina gaana kiyapanko man offer ekak dennam uuta
macho meka gaanata watinawadoo ! balapanko maareta ganan gihinne link watina gaana kiyapanko man offer ekak dennam uuta