මේ කාරුණික නිවේදනය දන්තක කිඹුලා වෙත හෝ ජී ටී මාමා වෙතයි..
එක්කෝ පී එම් පෙට්ටිය ක්ලියර් කර තබා ගැනීමට දන්තක කාරුණිකවන්න...
එසේත් නැතිනම් දැනට තිබෙනවාට වඩා විශාල ප්රමාණයේ පී එම් පෙට්ටියක් කිඹුලා හට ලබා දීමට ජී ටී මාමා කාරුණික වන්න....
කොයි වෙලේ බැලුවත් පෙට්ටිය පී එම් ෆුල්