Podi Silva - පොඩි සිල්වා Oct 30, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1708063 ට හිකේ සිඩ්හලයෝ මගේ වැඩ නොකර ගියේ සොන්නයෙක්ගේ පෙන් එකක් ගහලා හාඩ් එකත් ගහලා ඔන් කරාට පස්සේ පෙන් එක වැඩ හාඩ් එකට ට හිකුනා බේරා දියන්කෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1708063 ට හිකේ සිඩ්හලයෝ මගේ වැඩ නොකර ගියේ සොන්නයෙක්ගේ පෙන් එකක් ගහලා හාඩ් එකත් ගහලා ඔන් කරාට පස්සේ පෙන් එක වැඩ හාඩ් එකට ට හිකුනා බේරා දියන්කෝ
JesonRulez Oct 20, 2015 බලාගෙන ගියාම උඹත් හොඳට කියවන, බොහෝ ඇසු පිරු තැන ඇති පුද්ගලයෙක් නේ බන් ඉඳල හිටලා පිස්සුවක් කෙළියට. මම උඹ ගැන හිතන් හිටපු විදිය වැරදියි.
බලාගෙන ගියාම උඹත් හොඳට කියවන, බොහෝ ඇසු පිරු තැන ඇති පුද්ගලයෙක් නේ බන් ඉඳල හිටලා පිස්සුවක් කෙළියට. මම උඹ ගැන හිතන් හිටපු විදිය වැරදියි.
JesonRulez Oct 16, 2015 මම ඌට PM ගහලත් අතව විස්තර අහ ගත්තා බන්. උගේ අම්මගේ ඇඟටත් වමනේ දැම්මලු තෝ. හිනා වෙලා බඩත් රිදෙනවා බන්. ඒ මදිවට බුවා නියමෙට විස්තර කරනවා සීන් එක film එකක් වගේ. දැන් උඹව කිරියේ දැක්කත් මට හිනාව නවත්ත ගන්න බෑ. උඹ දළම්බුවෙක් වගේලු.
මම ඌට PM ගහලත් අතව විස්තර අහ ගත්තා බන්. උගේ අම්මගේ ඇඟටත් වමනේ දැම්මලු තෝ. හිනා වෙලා බඩත් රිදෙනවා බන්. ඒ මදිවට බුවා නියමෙට විස්තර කරනවා සීන් එක film එකක් වගේ. දැන් උඹව කිරියේ දැක්කත් මට හිනාව නවත්ත ගන්න බෑ. උඹ දළම්බුවෙක් වගේලු.
WhiteWalker Oct 15, 2015 ඇයි යකෝ ප්‍රොෆයිල් පික්චර් එක මාරු කලේ උඹේ ප්‍රොෆයිල් එකට ඇවිල්ල ලින්ක් එක අරං ත්‍රෙඩ් වල දැම්මෙත් දැන් දාන්න ආපුවාම මාරු කරල පුළුවන්නම් කලින් තිබ්බ එකේ ලින්ක් එක හොයල දීපං
ඇයි යකෝ ප්‍රොෆයිල් පික්චර් එක මාරු කලේ උඹේ ප්‍රොෆයිල් එකට ඇවිල්ල ලින්ක් එක අරං ත්‍රෙඩ් වල දැම්මෙත් දැන් දාන්න ආපුවාම මාරු කරල පුළුවන්නම් කලින් තිබ්බ එකේ ලින්ක් එක හොයල දීපං