crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අම්මපල්ල බඩියා අත වරද නැතී..
    මේකේ ඉන්න උන් අල්ලන් ෆන් ගනිතී..
    ෆේක් දෙකක් රන් කෙරුවත් කමක් නැතී..
    ෆේක් කියන වුන් නරකාදියේ යතී..//
    මමත් හොදින් බන්! මොනවද බන් අලුත් තොරතුරු?
    වෛද්‍ය විද්‍යාවට අනූව බලන විට සියයට 30 ක් කාන්තාවන් ඉන්නවා ස්වභාවික ලෙස කන්‍යා පටලය පිහිටන්නේ නැති. මේ බොහෝ දෙනාගේ කන්‍යා පටලය අඩ සඳක හැඩයට පිහිටනවා. එවිට ප්‍රථම ලිංගික එක්වීමේදී මෙය බිඳී ගොස් රුධිරය පිටවෙන්නේ නෑ. මේ ගැන අවබෝධය කොතරම් ලබා දුන්නත්, කොතරම් දෑනූවත් කළත් මෙය තේරුම් නොගත් පිරිසක් සිටිනවා. ඒ නිසා මෙය තවමත් ප්‍රශ්නයක් බව සමාජය දෙස බැලීමේදී හා අප වෙත එන රෝගීන් ගණන දෙස බැලීමේදී පෙනෙනවා.

    කාන්තාවන්ගේ කන්‍යා පටලය තුන් ආකාරයක් වෙන්න පූළුවන්. ඉන් එකක් තමයි සාමාන්‍ය ක්‍රමයට රවූමට ආවරණය වී මැදින් සිදුරක් පිහිටීම, තවත් අයගේ සම්පූර්ණයෙන්ම වැහිලා තැනින් තැන සිදුරු කිහිපයක් තිබෙන්නට පූළුවන්. ඉතිරි කොටස තමයි අපි මූලින් කිවූ සියයට 30 ක ප්‍රමාණය. ඔවූන්ගේ කන්‍යා පටලය පිහිටන්නේ අඩ සඳක හැඩයටයි.

    පළමූ ආකාර දෙකට පිහිටි කන්‍යා පටලයන් පළමූ ලිංගික එක්වීමේදී බිඳී රුධිරය පිට වෙනවා. ඇතැම් යූවතියන්ගේ කන්‍යා පටලය තරමක් තදට පිහිටනවා.එසේ සිදුවන්නේ වයස අවූ35 ට පමණ වැඩි කාන්තාවන්ගේ ඔවූන්ගේ කන්‍යා පටලය ඇතැම්විට බිඳී නොයන්නටත් පූළුවන්. එවිට ලිංගික එක්වීම වේදනාකාරී වන්නටත් පූළුවන්
    ow ban :( meke ithin post wala html use karanna denne nane, a nisa widget eka use karanna ba apita :dull:
    Mata echchara e wade alluwe na sinhalayo :(
    English sub eka ganneth movie wala pronunciation terenawa adu hinda :D
    uba baluwe nadda movie eka
  • Loading…
  • Loading…
  • Loading…