crazybuddy Oct 28, 2015 ඔව් බං.. බුවා ඉන්නෙ අමුතුම විව් එකකට පිංතූර වල.. එඩිට් කරන්න බෑ.. හිටං නම් ඉන්නවා ඕන විදියකට එඩිට් කරන්න පුළුවන් විව් වලට.. ඌ කොහොමත් කොමඩි චරිතෙ නේහ් බං..
ඔව් බං.. බුවා ඉන්නෙ අමුතුම විව් එකකට පිංතූර වල.. එඩිට් කරන්න බෑ.. හිටං නම් ඉන්නවා ඕන විදියකට එඩිට් කරන්න පුළුවන් විව් වලට.. ඌ කොහොමත් කොමඩි චරිතෙ නේහ් බං..
crazybuddy Oct 28, 2015 කොණ්ඩ වලට සෙට් වෙන්නෑ බං.. ඒකනේ අවුල.. ඒ විව් එකෙන්ම ඉන්න ගෑනියෙකුත් හොයන්න වෙනවා..
මම බෙනා Oct 20, 2015 ආ එල මචන්,ස්ලිට් එකෙත් බලන්ඩකො,පොඩ්ඩක් කෝල් එකක් දාලා බලන්ඩ,සයිට් එකේ විස්තර තියේ http://www.sliit.lk/pd_programmes/ccna-routing-switching-v-0-5/ ඔක්තෝම්බර් 24 සෙට් එකක් ගන්නවා :)
ආ එල මචන්,ස්ලිට් එකෙත් බලන්ඩකො,පොඩ්ඩක් කෝල් එකක් දාලා බලන්ඩ,සයිට් එකේ විස්තර තියේ http://www.sliit.lk/pd_programmes/ccna-routing-switching-v-0-5/ ඔක්තෝම්බර් 24 සෙට් එකක් ගන්නවා :)