King_cobra Oct 24, 2015 සර්වර් නම් මතක නෑ බන් ip ටික කොපි කරන් තියන් ඉන්නේ ලංකාවේ නම් අර xbs එකෙයි unity කියල අපේ කොල්ලෙක්ගේ එකකයි ගහන්නේ
සර්වර් නම් මතක නෑ බන් ip ටික කොපි කරන් තියන් ඉන්නේ ලංකාවේ නම් අර xbs එකෙයි unity කියල අපේ කොල්ලෙක්ගේ එකකයි ගහන්නේ
King_cobra Oct 24, 2015 මම නම් හැක් දාල ගහලත් නැ ගහන්නෙත් නෑ ,බන් ලංකාවේ එවල වැඩිය ගහන්නැ බන් පිටරට එව්වල තමා ගහන්නේ වැඩිපුර ,එලකිරි එකත් නැනේ බන්
මම නම් හැක් දාල ගහලත් නැ ගහන්නෙත් නෑ ,බන් ලංකාවේ එවල වැඩිය ගහන්නැ බන් පිටරට එව්වල තමා ගහන්නේ වැඩිපුර ,එලකිරි එකත් නැනේ බන්
asylum Oct 23, 2015 ow ow ban eka athatha godak eun PS eka hinda goda yanne dan kale keloth pare yanne makeup puluwan tharam ulagana ne eka nissa niyama lasana aya hoyanna amrui dan.
ow ow ban eka athatha godak eun PS eka hinda goda yanne dan kale keloth pare yanne makeup puluwan tharam ulagana ne eka nissa niyama lasana aya hoyanna amrui dan.
Wolverine GTR Oct 23, 2015 Ane naha bromeeta kalin nam play karala nahaAwlak naha bro wenasakatath ekka play karala balanna one